ARUNA in elakiri??

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
umbata invite kerenna bari unata sorry..............:rofl:
මේ සොන්නය ඊයෙත් මට මොනවද කිය කිය උන්න. මම ඌව බලු තරමට ගනන් ගත්තෙ නැහැ:rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හා උබ කියපන් සතියක් අරුනයව බෑන් උනේ කොහොමද කියල :lol::lol::lol: දීපන්කො උත්තර :P

:lol::lol::lol:
සති දෙකක් බෑන් වුනා. :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාවයි ඉවොකයි
    පැටියවයි ඉවොකයි බෑන් වුනා:dull:

    පැටියා දැන් වැඩිය වැලි වලට එන්නේ නැත්තේ එකද බන් :confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamanam ban una kiyala baya na sonnayo....

    තෝ පැටියද ?......

    මම බැන් වෙලා නැහැ තවම.......:cool::cool::cool::cool:

    ලගදි දෙන්න ඕනි පොඩි ට්‍රයි එකක්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    qzzgNNn.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මොකක්ද බන් Evoque කියන්නේ?
    :oo::oo::confused::confused::eek::eek:

    "ඉවොක්" කියල කියන්නේ අනුන්ගේ වාහනයක් තමන්ගේ කියල පෙන්න ගන්නට වාහනයට නැගලා ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගෙන... හයියෙන් සිංදුවක් ප්ලේ කරලා... පට්ට කුණුහරපෙන් කෑගහන එකට...

    ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරියේ එහෙමයි තියෙන්නේ... :baffled:

    t6asZ1d.gif
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    "ඉවොක්" කියල කියන්නේ අනුන්ගේ වාහනයක් තමන්ගේ කියල පෙන්න ගන්නට වාහනයට නැගලා ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගෙන... හයියෙන් සිංදුවක් ප්ලේ කරලා... පට්ට කුණුහරපෙන් කෑගහන එකට...

    ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරියේ එහෙමයි තියෙන්නේ... :baffled:

    t6asZ1d.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පක්ශ විපක්ශ ඔක්කොම එකට සෙට් වෙන එකම වචනය "Aruna47"

    අම්මා බාප්පා එක්ක තාත්තා ලොයර් නොනා එක්ක, මූ දැන් අනාත සේල් එක බලාගෙන ඉන්නවා, ඉස්සර් වගේ දැන් අරුනයට ගැන්සියකුත් නැ.. අනාත කුක්කෙක් විතරයි ඉන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙතන ගොඩක් එවුන්ට රිදිච්ච හේතුව මේකයි.

    මුස්ලිම් එවුන්ට (kazzan,mil rox, al baik) රිදිලා තියෙන්නේ අරුන හැමදාම හම්බයන්ට එරෙහිව කෑගහන නිසයි.
    නිගාට රිදිලා තියෙන්නේ ඌව odesk එකෙන් බෑන් කරවපු නිසයි
    erozan ට රිදිලා තියෙන්නේ අරුන මහින්දට කැමති නැති නිසා සහා මහින්දට සප් එක දෙන කොට අරුන erozanta මඩ ගහන නිසයි.
    diazkollta ට රිදිලා තියෙන්නේ ඌට ප්ලාස්ටික් කිම්බා කියලා හැම thread එකේම ලේබල් එක ගහන නිසයි
    honest killer ට රිදිලා තියෙන්නේ ඌට පන්සල් වල අතේ ගහලා කියන සීන් එක මතක් කර කර මඩ ගහන නිසයි.

    නැත්නම් අරුනගේ ඉවොක් එක නිසා වත් ඌ ඇඩ් එක දාන නිසාවත් නෙවෙයි මෙතන ඉන්න එවුන් ඌ එක්ක තරහා. වෙන ප්‍රශ්ණ නිසයි ඒ ප්‍රශ්න ටික තමයි මම ඔය උඩින් කිව්වේ, නමුත් මුන් අරුනට මඩ ගහන්න ඉවොක් එක use කරනවා. ඒකයි මෙතන වෙන්නේ.
     
    ඔය ටික පරන එකවුන්ට් එකෙන් ඇවිත් කියපන්. :rofl:
     
    පලවෙනි එක ඇරෙන්න අනිත් ඔක්කොම වැරදියි. නොදන්න මගුල් කතා නොකර ඉන්නවනම් කාටත් හොඳයි :rolleyes:

    අනික කට්ටිය මෙච්චරද උඹ දැක්කෙ?:rofl:
     
    Status
    Not open for further replies.