ලංකාවේ Highway

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567


    ජපන් ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වන තායිසෙයි සමාගම (Taisei Corporation) විසින්, ලංකාවේ ඉදිවුණු අධිවේගී මාර්ගය අළලා, කාටුන් anime වෙළඳ දැන්වීමක් නිර්මාණය කොට තිබෙනවා. CoMix Wave නම් සමාගම විසින් නිෂ්පදනය කර ඇති මෙම වෙළඳ දැන්වීම නිර්මාණය කොට ඇත්තේ Shinkai Makoto නම් ත්‍රිමාණ අසභ්‍ය චිත්‍රපට නිර්මාණ ශිල්පියෙකු විසිනි.​
    තත්පර 30ක කාලයක් දිවෙන මෙම වෙළඳ දැන්වීමේ, තායිසෙයි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳව කියැවෙන අතර කොළඹ ඇතුළු ලංකාවේ ස්ථාන කිහිපයක් කාටුන් ලෙස ප්‍රතිනිර්මාණය වී ඇත.​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට චීනෙන් නෙමේද හදලා තියෙන්නේ
     

    Similar threads