### DVD Editing Software එකක් ඕනේ ###

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කවුරුහරි මට හොද DVD Editing software එකක් කියනවද. වැඩිය අනන්මනන් නැති ලේසියෙන්ම කරන්න පුලුවන් එකක් නම් වඩාත් හොදයි.
…
…DL Link එහෙම තියනවනම් දෙනවද.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
DVD burn karana ekak da?:confused:

නැහැ. HDD එකේ තියන DVD එකක් edit කරන්න.

ඇත්තම කතාව නම් අපේ ඉස්කෝලෙ තිබුන show එකක DVD එකක් edit කරල එක DVD එකකට හරියන්න හදාගන්න ඕනේ. ඒ මගුලෙ DVD 2 ක් තියනව. මම Original එක මගෙ HDD එකට කොපි කර ගත්ත. දැන් ඒක 1 DVD එකකට හරියන විදිහට හද්හ ගන්න ඕනේ.
 
SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63

    Apo ban oka karanna epa quality ganna nathi wenawa.
    oka "handbreak" kiyana softwear eken dvd 2ma rip karapan low quality format ekakatai ekata hariyana settings walatai. eetapasse oya mokak hari ekakin videos dekama bind karapan. eetapasse dvd maker ekakin dvd ekakata convert karapan. oka lesi na ban,, godak welawata hariyana ekak na. hari giyath chater ma quality ekakata thama..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Apo ban oka karanna epa quality ganna nathi wenawa.
    oka "handbreak" kiyana softwear eken dvd 2ma rip karapan low quality format ekakatai ekata hariyana settings walatai. eetapasse oya mokak hari ekakin videos dekama bind karapan. eetapasse dvd maker ekakin dvd ekakata convert karapan. oka lesi na ban,, godak welawata hariyana ekak na. hari giyath chater ma quality ekakata thama..

    එහෙමද. අනේ මන්ද එපේ OBU එකේ සෙකටරිය තමයි ඔය රෙද්ද මගෙ ඇගේ ගැහැව්වෙ. තව ටිකකින් පොර එනව කිව්ව මොනවද වෙන්නෙ කියල බලන්න.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    එහෙමද. අනේ මන්ද එපේ OBU එකේ සෙකටරිය තමයි ඔය රෙද්ද මගෙ ඇගේ ගැහැව්වෙ. තව ටිකකින් පොර එනව කිව්ව මොනවද වෙන්නෙ කියල බලන්න.

    Thawa tikakin nam karanna ba ban :oo::oo: Rip karannama paya gaanak yanawa :P