වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලන්කාවෙ ඕවා කරයි කියලා තමා බය,:rofl:
    අන්න ඒ බය මුලින්ම නැති කර ගනින් මචං .මොකද මේ බය තියෙන කල් අපිට ගොඩ යන්න බැහැ රටක් වශයෙන්.කමක් නැහැ ඉස්සරහර බය නැති වෙයි .අපි ඒ බය නැති කරවනවා .:yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හෙහ්, ෆේස්බුක් කැරලි හඳේ ගැහුවත් ලන්කාවෙ ගහන්න බැහැ. ගහන්න දෙන්නෙත් නැහැ,බලපන් බොරුනම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    අදුනෙන් බලලද කිවුවේ......ලොල්

    තොපි වගේ බත් බලයොත් එක්ක මොන සටන්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙන පැත්තට තියෙන්නේ....බලපන් බොරු නම්....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙන පැත්තට තියෙන්නේ....බලපන් බොරු නම්....
    අඳුනෙන් බලලද කිව්වෙ? ඇමෙරිකාවෙ ඉන්නවනම් ඒ විදිට ඉඳපන්, මෙහෙ රෙද්දවල් හොයන්නෙ නැතුව :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මහින්දයත් ඒ දවස් වල පොල් බුරුවෙක් වගේනේ හිටියේ.....අපි අපහු එකෙක් හොයා ගමු....

    hoyagannawanam hoyaganna oni..
    ratata adare minissunta adare karana athi daksha palakayek :)

    Hitler, Stalin, Mao gattot me okkoma tibba, habai minissunta wediya adare maruwa ambanata... Hitler gattot antime wayasata yaddi pissu natanna gatta...

    Macho uba anumatha karana system eka mokadda? Marxism–Leninism da? Communism ? nattam Marxism ?

    mama danna widiyata JVP Communism saha Marxism–Leninism. e system ehen pitinma lankawata hari yanna wenne naha wenas karanna wenawa alut widiyata.. ekai mama JVP eka ekka natte
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ මේකත් මතක තියාගනින් ,ඊජිප්තුවේ ලොක්කව එලෙව්වේ ෆේස්බුක් ,youtube වගේ වෙබ් අඩෙවිවලින් සේනා සංවිධානය කරලා .ea වගේම අද ඇමරිකාවේ ඔබාමට විරුද්ධව ඒ රටේම උන් මේ වගෙ වෙබ් අඩෙවි හරහා එක එක ප්‍රචාරණයන් ගෙනිහි මිනිස්සු දැනුවත් කරනවා .උබට් උදාහරණයක් ඕනේ නම් මේ පේජ් එක බලපන් ෆේස්බුක් එකේ .මමත් ඒකට ලයික් පාරක් දාලා තියෙන්නේ .ඉතිං අපිත් කරන්නේ පුළුවන් හැටියට මේ දූෂිත ආණ්ඩු ගෙදර යවන්න පොඩි ආර,භයක් ගන්න එක .ඒක දවසෙන් දෙකෙන් කරන්න බැහැ .ඒ වගේම දෙතුන් දෙනෙක්ට කරන්නත් බැහැ .ඒකට කස්ටිය තව වැඩියෙන් ඕනේ .අන්න ඒ කස්ටිය එක්කහු කරගන්න එක තමා අපි මේ කරන්නේ .මට ඕනේ රටට හොඳ දේ මිසක් එක් පක්ෂෙකට විතරක් හොඳ දේ නෙමේ .අවස්ථාවේ හැටියට නායකයා තෝර ගන්න ඕනේ .ඒ නායකයා කුමන පක්ෂෙන් ආවත් එකයි .ඒකයි අපි කියන්නේ .අවස්ථාවට සුදුසු කෙනා වෙනුවෙන් අපි ක්‍රියාකරනවා .උදාහරණයක් කියන්නම් ,2005 දි මහින්දව දිනවලා යුද්ධේ කරගත්තානේ .ඔව් ඒ අවස්ථාවට අනුකූලව මහින්ද රාජපක්ෂ වගේ අයත් ෆෝන්සේකා වගේ හමුදාපති වරු හොඳයි ,.ඒත් යුද්ධෙන් පස්සේ රට ගෙනියන්න මහින්දට දන්නේ නැහැ
    …eaka පේනවනේ දැන් rata යන තත්වය අනුව .ඉතිං මේ තියෙන විදියට රට ගෙනියන්න මහින්ද එළවලා වෙන කෙනෙක් එන්න ඕනේ .එ කෙනා JVP වෙන්න පුළුවන් ,UNP වෙන්න පුළුවන් එහෙම නැත්තම් ස්වාධීන කණ්ඩායම් කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ආණ්ඩුවෙම ඉන්න හොඳ බුද්ධිමත් එකෙක් වෙන්න පුළුවන් .එකේ ගැටළුවක් නැහැ .අපි කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අවස්ථාවේ හැටියට රටේ වර්තමාන උද්ගතව ඇති තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් එන්න ඕනේ නායකයා වශයෙන් .යුද්දය වෙලාවේදී මහින්ද ,ෆොන්සේකාලා හොඳ වුනාට දැන් ඒ අය සුදුසු නැහැ .ඒක පේනවනේ කාට කාටත් .ඉතිං මට පේන්නේ ආර්ථ්කමය වශයෙන් රට ගොඬ නඟන්න හොඳ අදහස් තියෙන උන් ගෑවිලාවත් ඉන්නේ JVP එකේ අනුර කුමාර්a ,හඳුන් නෙත්ති වගේ උන් විතරයි .UNP එකෙත් එහෙම කීප දෙනෙක් ඉන්නවා (හර්ෂ ද සිල්වා ,සුජීව සේනසිංහ .) එතකොට සන්ධානෙ පැත්තේ ඉන්න් මොහාන් ලාල් ග්‍රේරු ,චම්පික රණවක වගේ අය .ඒ ගොල්ලෝ ගාව හොඳ අදහස් තියෙනවා
    …මොකද ඒක මම හොඳටම දන්නවා .හැබැයි නායකත්වයට නම් ඒ කියපු අයගෙන් පරිණත භාවය තියෙන්නේ කීප දෙනෙක්ට විතරයි .කමක් නැහැ ඒ අයගේ අදහස් උඩ ඒ අය කැමති පොදු කෙනෙක් පත්වෙලා හරි දැන් තියෙන තත්වය අනුව නායකයා වෙනස් වෙන්න ඕනේ .මොකද මහින්දට යුද්ධ කරන්න පුළුවන් උනාට අනික් එව්වා අසාර්ථකයි .
    :yes::yes::yes::yes::yes::yes::yes:

    people-power.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hoyagannawanam hoyaganna oni..
    ratata adare minissunta adare karana athi daksha palakayek :)

    Hitler, Stalin, Mao gattot me okkoma tibba, habai minissunta wediya adare maruwa ambanata... Hitler gattot antime wayasata yaddi pissu natanna gatta...

    Macho uba anumatha karana system eka mokadda? Marxism–Leninism da? Communism ? nattam Marxism ?

    mama danna widiyata JVP Communism saha Marxism–Leninism. e system ehen pitinma lankawata hari yanna wenne naha wenas karanna wenawa alut widiyata.. ekai mama JVP eka ekka natte

    oya uba kiyanne podi podi parts gena. mainly socialism and communism :cool:
    jvp communism nemei eka socialism
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oya uba kiyanne podi podi parts gena. mainly socialism and communism :cool:
    jvp communism nemei eka socialism

    machan communism kiyanne socialism walata yana formation eka :)
    socialism is not achievable there are so many things that cannot be done practically :) communism walat prashna tiyanawa.. Lennin ehen pitin socialism or communism bassanna giye naha, eka russia walata hari yana widiyata wenas kala... mokada karl marx communism gana liwwe germany gana.. russia super power state ekak une stalin nisa :)

    api try karanna oni athi nathi gap eka adu karanna minissunge...
    hamoma eka level 1kata genna amarui...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka ehema ratak eth oya rupe wage mehe godak minissunge thamange patu wasiyata hitan innawa :)
    ලන්කාවෙ තියෙන්නෙ අර්ධ සමාජවාදී මුහුනුවරක් මිසක් ප්‍රජාතන්‍රවාදී මුහුනුවරක් නෙමෙයි. විශේෂයෙන්ම නිදහ් පක්ෂෙ රට පාලනය කරනකොට මේ තත්ත්වෙ දකින්න පුලුවන්.

    මිනිස්සු ඔය වගේ දේවල් හිතාගෙන හිටියට කරන්න අමාරුයි :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan communism kiyanne socialism walata yana formation eka :)
    socialism is not achievable there are so many things that cannot be done practically :) communism walat prashna tiyanawa.. Lennin ehen pitin socialism or communism bassanna giye naha, eka russia walata hari yana widiyata wenas kala... mokada karl marx communism gana liwwe germany gana.. russia super power state ekak une stalin nisa :)

    api try karanna oni athi nathi gap eka adu karanna minissunge...
    hamoma eka level 1kata genna amarui...

    වැරදියි.. මෙහෙමයි ඕක හරියටම වෙන්නෙ

    Capitalism>>socialism>>commiunism
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අම්මට හුඩු..හුලා තමයි..

    ඇත්ත නේන්නම්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සෙල්ල මෙන්න මේ ටික පොඩ්ඩක් කල්පනා කරල බලපල්ල ... දැන් මිනිහෙක් ආණ්ඩුවට ඡන්දෙ දෙද්දිම ඒ මිනිහ දන්නව මහින්ද කියන්නෙ හොරෙක්, මහින්ද වටේ ඉන්නෙත් හොරු, අපිව ගසා කනව, බඩු මිළ වැඩී, ජීවත් වෙන්න අමාරුයි, සිංහල මිනිස්සුන්ටම වෙඩි තියෙනව, ඇති නැති පරතරය මීට පෙර කවදාවත් තිබුණට වඩා වැඩියි, උතුරෙ ප්‍රශ්ණෙට දේශපාලන විසඳුමක් දීලත් නෑ (කට්ටියක් කියනව එහෙම විසඳුමක් දෙන්න ඕන නෑ කියල ... එහෙනම් මහින්ද කියන්න ඕන අපි දේශපාලන විසඳුම් දෙන්නෙ නෑ කියල ... ඒ වෙනුවට කාලෙන් කාලෙට එන ජාත්‍යන්තර බලපෑම් දකුණෙ සිංහල ජනතාව රවට්ටන්න පාවිච්චි කරනව ) etc etc ... මිනිස්සු මේ සියල්ල හරියටම දැනගෙන ගිහින් ඡන්දෙ ගහල එනව ... ඔන්න ඔතන ඇල්ලුවොත් අනිවාර්යෙන් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ... වෙන විදියකට කිව්වොත් JVP එක කල්පනා කරල බලන්න ඕන මෙච්චර මිනිස්සුන්ට දැනුම දීලත් ඇයි මිනිස්සු වෙනස් වෙන්නෙ නැත්තෙ, ඇයි අපිට ඡන්දයක් හම්බෙන්නෙ නැත්තෙ කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මේකත් මතක තියාගනින් ,ඊජිප්තුවේ ලොක්කව එලෙව්වේ ෆේස්බුක් ,youtube වගේ වෙබ් අඩෙවිවලින් සේනා සංවිධානය කරලා .ea වගේම අද ඇමරිකාවේ ඔබාමට විරුද්ධව ඒ රටේම උන් මේ වගෙ වෙබ් අඩෙවි හරහා එක එක ප්‍රචාරණයන් ගෙනිහි මිනිස්සු දැනුවත් කරනවා .උබට් උදාහරණයක් ඕනේ නම් මේ පේජ් එක බලපන් ෆේස්බුක් එකේ .මමත් ඒකට ලයික් පාරක් දාලා තියෙන්නේ .ඉතිං අපිත් කරන්නේ පුළුවන් හැටියට මේ දූෂිත ආණ්ඩු ගෙදර යවන්න පොඩි ආර,භයක් ගන්න එක .ඒක දවසෙන් දෙකෙන් කරන්න බැහැ .ඒ වගේම දෙතුන් දෙනෙක්ට කරන්නත් බැහැ .ඒකට කස්ටිය තව වැඩියෙන් ඕනේ .අන්න ඒ කස්ටිය එක්කහු කරගන්න එක තමා අපි මේ කරන්නේ .මට ඕනේ රටට හොඳ දේ මිසක් එක් පක්ෂෙකට විතරක් හොඳ දේ නෙමේ .අවස්ථාවේ හැටියට නායකයා තෝර ගන්න ඕනේ .ඒ නායකයා කුමන පක්ෂෙන් ආවත් එකයි .ඒකයි අපි කියන්නේ .අවස්ථාවට සුදුසු කෙනා වෙනුවෙන් අපි ක්‍රියාකරනවා .උදාහරණයක් කියන්නම් ,2005 දි මහින්දව දිනවලා යුද්ධේ කරගත්තානේ .ඔව් ඒ අවස්ථාවට අනුකූලව මහින්ද රාජපක්ෂ වගේ අයත් ෆෝන්සේකා වගේ හමුදාපති වරු හොඳයි ,.ඒත් යුද්ධෙන් පස්සේ රට ගෙනියන්න මහින්දට දන්නේ නැහැ
    …eaka පේනවනේ දැන් rata යන තත්වය අනුව .ඉතිං මේ තියෙන විදියට රට ගෙනියන්න මහින්ද එළවලා වෙන කෙනෙක් එන්න ඕනේ .එ කෙනා JVP වෙන්න පුළුවන් ,UNP වෙන්න පුළුවන් එහෙම නැත්තම් ස්වාධීන කණ්ඩායම් කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ආණ්ඩුවෙම ඉන්න හොඳ බුද්ධිමත් එකෙක් වෙන්න පුළුවන් .එකේ ගැටළුවක් නැහැ .අපි කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අවස්ථාවේ හැටියට රටේ වර්තමාන උද්ගතව ඇති තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් එන්න ඕනේ නායකයා වශයෙන් .යුද්දය වෙලාවේදී මහින්ද ,ෆොන්සේකාලා හොඳ වුනාට දැන් ඒ අය සුදුසු නැහැ .ඒක පේනවනේ කාට කාටත් .ඉතිං මට පේන්නේ ආර්ථ්කමය වශයෙන් රට ගොඬ නඟන්න හොඳ අදහස් තියෙන උන් ගෑවිලාවත් ඉන්නේ JVP එකේ අනුර කුමාර්a ,හඳුන් නෙත්ති වගේ උන් විතරයි .UNP එකෙත් එහෙම කීප දෙනෙක් ඉන්නවා (හර්ෂ ද සිල්වා ,සුජීව සේනසිංහ .) එතකොට සන්ධානෙ පැත්තේ ඉන්න් මොහාන් ලාල් ග්‍රේරු ,චම්පික රණවක වගේ අය .ඒ ගොල්ලෝ ගාව හොඳ අදහස් තියෙනවා
    …මොකද ඒක මම හොඳටම දන්නවා .හැබැයි නායකත්වයට නම් ඒ කියපු අයගෙන් පරිණත භාවය තියෙන්නේ කීප දෙනෙක්ට විතරයි .කමක් නැහැ ඒ අයගේ අදහස් උඩ ඒ අය කැමති පොදු කෙනෙක් පත්වෙලා හරි දැන් තියෙන තත්වය අනුව නායකයා වෙනස් වෙන්න ඕනේ .මොකද මහින්දට යුද්ධ කරන්න පුළුවන් උනාට අනික් එව්වා අසාර්ථකයි .:yes::yes::yes::yes::yes::yes::yes:
    අම්මද බොල කියුවලු අනේ වාසනාවන් ඔක ප්‍රායොගික නැ පුතා ලංකාවට.උබ කියන්ඩ දෙයක් නතුවට කියපු එකක් කියලනම් හොදටම පැහැදිලියි,ඔය බයිල ප්‍රායොගික නැ ඒකයි මම කියන්නෙ.මට නම් මහින්ද කරප් අනිත් දේවලත් කිසිම අසාර්තකත්වයක් පේන්නෙ නැ .:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සෙල්ල මෙන්න මේ ටික පොඩ්ඩක් කල්පනා කරල බලපල්ල ... දැන් මිනිහෙක් ආණ්ඩුවට ඡන්දෙ දෙද්දිම ඒ මිනිහ දන්නව මහින්ද කියන්නෙ හොරෙක්, මහින්ද වටේ ඉන්නෙත් හොරු, අපිව ගසා කනව, බඩු මිළ වැඩී, ජීවත් වෙන්න අමාරුයි, සිංහල මිනිස්සුන්ටම වෙඩි තියෙනව, ඇති නැති පරතරය මීට පෙර කවදාවත් තිබුණට වඩා වැඩියි, උතුරෙ ප්‍රශ්ණෙට දේශපාලන විසඳුමක් දීලත් නෑ (කට්ටියක් කියනව එහෙම විසඳුමක් දෙන්න ඕන නෑ කියල ... එහෙනම් මහින්ද කියන්න ඕන අපි දේශපාලන විසඳුම් දෙන්නෙ නෑ කියල ... ඒ වෙනුවට කාලෙන් කාලෙට එන ජාත්‍යන්තර බලපෑම් දකුණෙ සිංහල ජනතාව රවට්ටන්න පාවිච්චි කරනව ) etc etc ... මිනිස්සු මේ සියල්ල හරියටම දැනගෙන ගිහින් ඡන්දෙ ගහල එනව ... ඔන්න ඔතන ඇල්ලුවොත් අනිවාර්යෙන් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ... වෙන විදියකට කිව්වොත් JVP එක කල්පනා කරල බලන්න ඕන මෙච්චර මිනිස්සුන්ට දැනුම දීලත් ඇයි මිනිස්සු වෙනස් වෙන්නෙ නැත්තෙ, ඇයි අපිට ඡන්දයක් හම්බෙන්නෙ නැත්තෙ කියල
    මිනිස්සු මහින්දට කැමතියි හොරෙක් කියන්නෙ බොලාල තියෙන කුහක කමට. මොන දේශපාලන විසදුම්ද කිසිම දෙයක් දෙන්නෙ නැ. ඒක මහින්ද කියන්ඩ ඔනෙත් නැ,ලබන අවුරුද්දෙ 13ත් කප්පාදු කරනව.ජ්ව්ප් කියන්නෙ මිහරක් රැලක්නෙ ඔකුන්ට චන්දෙ දෙන්ඩ මිනිස්සුන්ට මොලේ හොද නැති කමක් නැ.සමජවාදය හරි යන්නෙ නැ මෙහාට ඒකයි :P:P