නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත#
මේ video එකේ මහාචාර්ය නලින් ද සිල්වා කියනවා, ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...මහාචාර්යතුමා තවදුරටත් කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව "මේ මගේ පරණ මිත්‍රයා" කියල අදුන ගත්තා කියලත්..ඇත්තටම ඔහු කෙලින්ම රාහුල හාමුදුරුවෝ එක්ක කතා කරලා නෑ..අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා තමයි අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ..දන්නවනේ ඇයගේ මාර්ගයෙන් තමයි, රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික පොහොර වල අඩංගු ආසනික් කියල හොයා ගත්තේ කියන එක...
මේ ලින්ක් එකට ගිහින් 1:01:45 time එකේ ඉදල අහන්න..නැත්නම් යටම තියෙන ලින්ක් එක click කලොත් හරියටම ඒ කතාවේ 1:01:45 තියෙන තැනට යයි..
මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..
http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන thread එකක් දාල තිබුන නිසා මේක දාන්න හිතුවේ..
මේ සම්පූර්ණ කතාවේ වැදගත්ම තැන කියල මට හිතෙන්නේ විනාඩි 47:03 තැන ඉදල ඉස්සරහට..
එතනට කෙලින්ම යන්න ඕන නම් පහල තියෙන link එක click කරන්න..
http://youtu.be/hB3Mjsxi8e0?t=47m3s
ගොඩ දෙනෙක්ගේ internet connection එක limited නිසා මේ video එකේ size ඒකත් දාන්නම්..
360p - 110mb
240p - 102mb
144p - 24mb
මේකේ video එකක් නැති නිසා, 144p එක බැලුවත් කමක් නෑ..Audio එක විතරනේ පැහැදිලිව ඕනේ..24mb වලට වඩා මේ කතාව වටිනවා කියල හිතනවා..මුළු කතාවම අහන්න කම්මැලි නම් විනාඩි 47 ඉදල අහන්න..

albert einstein wage porkda?

mage tattha kurunagalle DDHS wela hitiya kalayak a nisa math oya case eka gena hodata dannawa