නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

    මේ video එකේ මහාචාර්ය නලින් ද සිල්වා කියනවා, ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...මහාචාර්යතුමා තවදුරටත් කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව "මේ මගේ පරණ මිත්‍රයා" කියල අදුන ගත්තා කියලත්..ඇත්තටම ඔහු කෙලින්ම රාහුල හාමුදුරුවෝ එක්ක කතා කරලා නෑ..අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා තමයි අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ..දන්නවනේ ඇයගේ මාර්ගයෙන් තමයි, රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික පොහොර වල අඩංගු ආසනික් කියල හොයා ගත්තේ කියන එක...
    මේ ලින්ක් එකට ගිහින් 1:01:45 time එකේ ඉදල අහන්න..නැත්නම් යටම තියෙන ලින්ක් එක click කලොත් හරියටම ඒ කතාවේ 1:01:45 තියෙන තැනට යයි..

    මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..

    http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන thread එකක් දාල තිබුන නිසා මේක දාන්න හිතුවේ..

    මේ සම්පූර්ණ කතාවේ වැදගත්ම තැන කියල මට හිතෙන්නේ විනාඩි 47:03 තැන ඉදල ඉස්සරහට..
    එතනට කෙලින්ම යන්න ඕන නම් පහල තියෙන link එක click කරන්න..

    http://youtu.be/hB3Mjsxi8e0?t=47m3s

    ගොඩ දෙනෙක්ගේ internet connection එක limited නිසා මේ video එකේ size ඒකත් දාන්නම්..

    360p - 110mb
    240p - 102mb
    144p - 24mb

    මේකේ video එකක් නැති නිසා, 144p එක බැලුවත් කමක් නෑ..Audio එක විතරනේ පැහැදිලිව ඕනේ..24mb වලට වඩා මේ කතාව වටිනවා කියල හිතනවා..මුළු කතාවම අහන්න කම්මැලි නම් විනාඩි 47 ඉදල අහන්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දන්නවනේ ඇයගේ මාර්ගයෙන් තමයි, රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික පොහොර වල අඩංගු ආසනික් කියල හොයා ගත්තේ කියන එක...

    oka borruwak machan oya kidney case eka test karlala hoyagatha ekak:yes:denuth onema kidney case eka heduna kenek wa test karama hoyanna pulluwan chemical eka kinda hedila thiyenne kiyala :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    machan, උබ atheist කියල අපි මොනවා කරන්නද? Feeling sorry for you..:baffled:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නලින් සර් ගෑන මෙහෙම clips එකක් දේකක් බලල තීරන ගන්න එපා කොල්ලනේ. සර්ගෙන් ඉගෙනනත්ත උන්ගෙන් අහලා දෑනගනින්.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.

    kawda kiyanne bun mu lankawe lokuma budimathek kiyala :oo:albert einstein wage porkda?:P
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් වැදගත් කාරණේ වෙන්නෙ රජරට වකු ගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවද කරෙ කියන එකයි ... නලින්ද සිල්ව කියන්නෙ මේ ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී හිටපු ඊට අදාල මතවාදය තහවුරු කරපු මනුස්සයනෙ ... අපි මොහොතකට හිතමු එතුමා දෙවියො එක්ක සම්බන්ද වෙලා ඕක හොයාගත්ත කියල ... ඒකෙන් credit එක ගන්නවට වඩා වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් කරන එක නෙවෙයිද
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    macho uba nalinda silva kiyanne kawuda kiyalwath dannawada:oo:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    machan 33kotiyak deviyo ne ban....inne 33ilu..me gena katha wuna poya dawaska swarnavahini eke yana discussion eke....33kotiyak kiyanne eke thiyena loku bava angavannalu...deviyonge pilima ehamath lokuwata hadanne ekalu...:yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    oka borruwak machan oya kidney case eka test karlala hoyagatha ekak:yes:denuth onema kidney case eka heduna kenek wa test karama hoyanna pulluwan chemical eka kinda hedila thiyenne kiyala :D

    මචන්, අවුරුදු 20 ක් තිස්සේ රජරට වකුගඩු රෝගයට හේතුව හොයන්න පරීක්ෂන කළා...අපි විතරක් නෙමෙයි, WHO ඒකෙන් පවා..ඒත් කැලණියේ කණ්ඩායම විතරයි ඒකට හරි හේතුව හොයා ගත්තේ...පස්සේ මේ ලගදි WHO එකේ වාර්තාවෙනුත් උන් පිළිගත්තා, කෘෂිරසායනික වල තියෙන ආසනික්. රසදිය තමයි මේ රෝගයට හේතුව කියල..
    ඒ ගැන තවත් විවාදයක් නෑ...වැඩි විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් 2011 ඉදල තියෙන ලිපි කියවල බලන්න පුළුවන්...නිකන් ආවට ගියාට කරපු පරීක්ෂණයක් නෙමෙයි ඒක..විද්‍යාත්මක ක්‍රම වලින් ඔප්පු කරපු දෙයක්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    kawda kiyanne bun mu lankawe lokuma budimathek kiyala :oo:albert einstein wage porkda?:P

    machan, කරන්න තියෙන හොදම දේ තමයි ඔය share කරලා තියෙන link එකට ගිහින් මුළු කතාවම අහල බලන එක..ඒ කතාවේ, උබ කියන හැමදේකටම උත්තර තියෙනවා..කතාව අහන්නේ නැතුව තර්ක කරලා වැඩක් නෑ නේ?
    ඇල්බට් අයිස්ටයින්, නිවුටන් ලාගේ දැනුමේ ප්‍රමාණය, ඔය කතාවේ කියල තියෙනවා...
    :rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තෙරෙන උන් තෙරුම් ගනියව්.. නලින් සර් කියන්නේ level 12 intellect කෙනෙක්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්, අවුරුදු 20 ක් තිස්සේ රජරට වකුගඩු රෝගයට හේතුව හොයන්න පරීක්ෂන කළා...අපි විතරක් නෙමෙයි, WHO ඒකෙන් පවා..ඒත් කැලණියේ කණ්ඩායම විතරයි ඒකට හරි හේතුව හොයා ගත්තේ...පස්සේ මේ ලගදි WHO එකේ වාර්තාවෙනුත් උන් පිළිගත්තා, කෘෂිරසායනික වල තියෙන ආසනික්. රසදිය තමයි මේ රෝගයට හේතුව කියල..
    ඒ ගැන තවත් විවාදයක් නෑ...වැඩි විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් 2011 ඉදල තියෙන ලිපි කියවල බලන්න පුළුවන්...නිකන් ආවට ගියාට කරපු පරීක්ෂණයක් නෙමෙයි ඒක..විද්‍යාත්මක ක්‍රම වලින් ඔප්පු කරපු දෙයක්..

    mama kiwwe oya kidney case eka hoyagatha eka deviyoth ekka kissima sambbandayak ne kiyala:cool: mage tattha kurunagalle DDHS wela hitiya kalayak a nisa math oya case eka gena hodata dannawa :yes: