මචංලා මම (motorman) කෝස් එකක් කොරලා ගෙදරට වෙලා ඉන්නේ
(නැව් නෑ බං බෙහෙතකටවත් 1 time යන උන්ට
) ඒජන්සි කීපයක්ම බැලුවා ඒත් සෙට් නැ හුගක් ඒවා exp තියෙන උන් ඉල්ලන්නේ,,,, දුක තමා,යවන තැන් වලත් ලක්ෂ ගනන් ගන්නේ 1 time නිසා .ඒත් කමක් නෑ හරි තැනක් නම් කොලඹ පැත්තේ ඒජන්සි තියෙනවා අර shipping මේ shipping කියලා එත් 1 time නිසා නෝ චාන්ස්
...මචංලා මට උදව්වක් ඕන ඹයාලා දන්න(1 time චාන්ස් දෙන) නැව් ඒජන්සි හරි මෙවා ගැන contacts තියෙන අය හරි මට කියනවද ,,pm karanna
අනිත් අය බම්ප් එකක් වත් දාන් යන්න...
කියන්න අමතක උනා (seaman, moterman )coz කරන්න හිතන් ඉන්න උන් නැවක් සෙට් කරන් කෝස් කරහන් CINEC උන් බයිලා ගහලා නැව් ඹ්න තරම් කිව්වට නැව් නෑ බං උන්ගේ අම්#@ගේ%^^%$%^ තමා නැව් හොයා ගන්න වෙන්නෙ

අනිත් අය බම්ප් එකක් වත් දාන් යන්න

(නැව් නෑ බං බෙහෙතකටවත් 1 time යන උන්ට
) ඒජන්සි කීපයක්ම බැලුවා ඒත් සෙට් නැ හුගක් ඒවා exp තියෙන උන් ඉල්ලන්නේ,,,, දුක තමා,යවන තැන් වලත් ලක්ෂ ගනන් ගන්නේ 1 time නිසා .ඒත් කමක් නෑ හරි තැනක් නම් කොලඹ පැත්තේ ඒජන්සි තියෙනවා අර shipping මේ shipping කියලා එත් 1 time නිසා නෝ චාන්ස්
...මචංලා මට උදව්වක් ඕන ඹයාලා දන්න(1 time චාන්ස් දෙන) නැව් ඒජන්සි හරි මෙවා ගැන contacts තියෙන අය හරි මට කියනවද ,,pm karanna අනිත් අය බම්ප් එකක් වත් දාන් යන්න...
කියන්න අමතක උනා (seaman, moterman )coz කරන්න හිතන් ඉන්න උන් නැවක් සෙට් කරන් කෝස් කරහන් CINEC උන් බයිලා ගහලා නැව් ඹ්න තරම් කිව්වට නැව් නෑ බං උන්ගේ අම්#@ගේ%^^%$%^ තමා නැව් හොයා ගන්න වෙන්නෙ

අනිත් අය බම්ප් එකක් වත් දාන් යන්න

Last edited:

දුක තමා...