ආ තොපි ආවේ කොටාගන්නද? වර ඕනේ එකෙක් ඕන එකක් අරන් වර කොටනවා අම්මප ඕන තැනක.
අද උදේ තමයි ගෙදරට ලෑන්ඩ් කොරේ කොහොමද මගේ ටැටූ මැසිම? දැන් ඉතින් අහුවෙන එකාගේ කොටනවා දෙකක් නෑ, පුරුදුවෙන්න කොටන්න යන්නේ ෆ්රී,
කැමතිනම් කියහල්ල අරකෙ ම. ක. සි. කියල උනත් කොටලා දෙන්නම්.

budu puthe oka tikak athata karala thiya ganin 