Ado Warew Kotanawa Thopi Okkogema Anga Puraama

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ තොපි ආවේ කොටාගන්නද? වර ඕනේ එකෙක් ඕන එකක් අරන් වර කොටනවා අම්මප ඕන තැනක.

    අද උදේ තමයි ගෙදරට ලෑන්ඩ් කොරේ කොහොමද මගේ ටැටූ මැසිම? දැන් ඉතින් අහුවෙන එකාගේ කොටනවා දෙකක් නෑ, පුරුදුවෙන්න කොටන්න යන්නේ ෆ්‍රී, :P:P

    කැමතිනම් කියහල්ල අරකෙ ම. ක. සි. කියල උනත් කොටලා දෙන්නම්.


    e69s.jpg


    dbfm.jpg


    0m4g.jpg


    udth.jpg


    86cf.jpg


    0mkq.jpg


    o3fi.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් අපිම ඇවිත් කොටා ගන්න ඕනිද? බැරිද උඹ ඇවිත් කොටල යන්න?



    අපි දැන් කොහෙටද එන්න ඕනි?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් අපිම ඇවිත් කොටා ගන්න ඕනිද? බැරිද උඹ ඇවිත් කොටල යන්න?



    අපි දැන් කොහෙටද එන්න ඕනි?

    ado umba inna thanakata enna tharam risk ekak gannanam tikak amarui, umbata onemanam waren kandy:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    apo mamanam kamathi naha ban tattoo walata.piburo wage..mama kamathi natural widihata idala marila yanna.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    lium maama gedaratama genath dunnada nathnam post office eke hira unada?

    ekama eka sarayak kelawagatta machan, 2500kata gatta car alarm ekakata 4800k tax gahuwa ammata **** custom kaarayo kandy post office eke inna, edayin passe gena okkoma piliwelata krameta gennuwe, kisi karadarayak nathuwa gedaratama enawa:P:P:P:P

    used item ekak ho repairable item ekak widiyata gift ekak widiyata mark karala without box genna ganin ethakota kisi awulak wenne nha