itn bn oka start karala hathara wate yanna one nane.mokek hari gon wadak karala aththe.anik paththen train ekak awa nm thama wade
adoo ubalage thaththa komada nagala thiynnne??![]()
mata mathak wnne ara unstoppable movie eka![]()
තාත්තා දෙහිවලදි නගින්න ට්රයි කරලා තියෙනවා එත් බැරි වෙලා, ඊට පස්සෙ තමයි ගල්කිස්ස පහු උනාට පස්සේ පාර දිගේ දුවලා දුවලා ගිහින් තමයි නැගලා තියෙන්නේ, අත ටිකක් උලුක් වෙලා කියලා කිව්වා, මම බැන්නත් එක්ක බන් හොදටම, මම මේ ත්රෙඩ් එක දැකලා තම්යි තාත්තට කොල් එකක් දුන්නේ, මොකද ඊයේ තාත්තා රෑ වැඩ, විස්තර අහනකොට තමයි බන් කිව්වෙ. මමයි නැවැත්තුවේ කියලා. එතකන් නිකන්වත් කිව්වේ නැහැ බන්,
Last edited:






මට Unstoppable (2010) මතක් උනා..... 
චතුවාගේ පියතුමාට අපේ ආචාරය....... 