මගේ තාත්තා තමයි බන් කොච්චියට්ය නැගලා එක නවත්තලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකකින් තමයි ඇවිලා තියෙන්නේ. එන්ජින් එකට දෙහිවලදි නැගගන්න බැරිවෙලා, ඊට පස්සේ තමයි ගල්කිස්සයි රත්මලානයි අතරදී කොහොම හරි කොච්චියට නැගගෙන තියෙන්නේ, තාත්ත නම් කියන්නේ එක්කෝ කව්රු හරි ස්ටාට් කරලා ක්ලච් එක පාත් කරලා කොචියෙන් බැහැලා එහෙමත් නැත්තන් ස්ටාර්ට් එකේ තියෙද්දි වයිබ්‍රේෂ්න් එකට ඉබෙම ක්ලච් එක පාත් වෙලා කියලා, යාර්ඩ් එක ඇතුලේ මොකක්ද එකක් කඩාගෙනත්ලු ඇවිත් තියෙන්නේ.