Ghost train reaches Ratmalana

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    itn bn oka start karala hathara wate yanna one nane.mokek hari gon wadak karala aththe.anik paththen train ekak awa nm thama wade :dull:
    adoo ubalage thaththa komada nagala thiynnne?? :baffled: :confused:
    mata mathak wnne ara unstoppable movie eka :baffled::D

    තාත්තා දෙහිවලදි නගින්න ට්‍රයි කරලා තියෙනවා එත් බැරි වෙලා, ඊට පස්සෙ තමයි ගල්කිස්ස පහු උනාට පස්සේ පාර දිගේ දුවලා දුවලා ගිහින් තමයි නැගලා තියෙන්නේ, අත ටිකක් උලුක් වෙලා කියලා කිව්වා, මම බැන්නත් එක්ක බන් හොදටම, මම මේ ත්‍රෙඩ් එක දැකලා තම්යි තාත්තට කොල් එකක් දුන්නේ, මොකද ඊයේ තාත්තා රෑ වැඩ, විස්තර අහනකොට තමයි බන් කිව්වෙ. මමයි නැවැත්තුවේ කියලා. එතකන් නිකන්වත් කිව්වේ නැහැ බන්,
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මගේ තාත්තා තමයි බන් කොච්චියට්ය නැගලා එක නවත්තලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකකින් තමයි ඇවිලා තියෙන්නේ. එන්ජින් එකට දෙහිවලදි නැගගන්න බැරිවෙලා, ඊට පස්සේ තමයි ගල්කිස්සයි රත්මලානයි අතරදී කොහොම හරි කොච්චියට නැගගෙන තියෙන්නේ, තාත්ත නම් කියන්නේ එක්කෝ කව්රු හරි ස්ටාට් කරලා ක්ලච් එක පාත් කරලා කොචියෙන් බැහැලා එහෙමත් නැත්තන් ස්ටාර්ට් එකේ තියෙද්දි වයිබ්‍රේෂ්න් එකට ඉබෙම ක්ලච් එක පාත් වෙලා කියලා, යාර්ඩ් එක ඇතුලේ මොකක්ද එකක් කඩාගෙනත්ලු ඇවිත් තියෙන්නේ.

    :oo::oo:
    ELA MACHAN
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    godak ma speed gihin naa vage.. moka unath Ube Thaththa ta pin sidda venna venna giya loku damage ekakin Department ekema beruna..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    godak ma speed gihin naa vage.. moka unath Ube Thaththa ta pin sidda venna venna giya loku damage ekakin Department ekema beruna..

    ඔව් බන් ගොඩක් වෙගෙන් ගිහින් නැහැ, හයියෙන් දිව්වත් නැග ගන්න බැරිවෙලා, ඊට පස්සේ අපහු කොහොම හරි දුවලා යන්තන් නගින තැන තියෙන බටයක්ද කොහෙද අල්ලගෙන, ඊට පස්සේ ඇදිලා ගියාලු එත් අතෑරලා නැහැ, අත පොඩ්ඩක් රිදෙනවා කියලා කිව්වා, ගානක් නැහැ එක කියලා කිව්වා, එයාට මම බැන්නත් එක්ක බන් මොනව හරි උනානම් එකේ වේදනාවත් අපිටනේ, අනික ලස්සනට සීන් එක කරකවලා අතාරී දන්නවනේ මේ රටේ හැටි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    MV5BMjI4NDQwMDM0N15BMl5BanBnXkFtZTcwMzY1ODMwNA@@._V1_SX640_SY720_.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    ඔව් බන් ගොඩක් වෙගෙන් ගිහින් නැහැ, හයියෙන් දිව්වත් නැග ගන්න බැරිවෙලා, ඊට පස්සේ අපහු කොහොම හරි දුවලා යන්තන් නගින තැන තියෙන බටයක්ද කොහෙද අල්ලගෙන, ඊට පස්සේ ඇදිලා ගියාලු එත් අතෑරලා නැහැ, අත පොඩ්ඩක් රිදෙනවා කියලා කිව්වා, ගානක් නැහැ එක කියලා කිව්වා, එයාට මම බැන්නත් එක්ක බන් මොනව හරි උනානම් එකේ වේදනාවත් අපිටනේ, අනික ලස්සනට සීන් එක කරකවලා අතාරී දන්නවනේ මේ රටේ හැටි.

    ekath aththa ban, umbalage thaaththa nawaththapu hinda hondata giya. sure ekatama kawuru hari engine eka start karala yawanna athi
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    තාත්තා දෙහිවලදි නගින්න ට්‍රයි කරලා තියෙනවා එත් බැරි වෙලා, ඊට පස්සෙ තමයි ගල්කිස්ස පහු උනාට පස්සේ පාර දිගේ දුවලා දුවලා ගිහින් තමයි නැගලා තියෙන්නේ, අත ටිකක් උලුක් වෙලා කියලා කිව්වා, මම බැන්නත් එක්ක බන් හොදටම, මම මේ ත්‍රෙඩ් එක දැකලා තම්යි තාත්තට කොල් එකක් දුන්නේ, මොකද ඊයේ තාත්තා රෑ වැඩ, විස්තර අහනකොට තමයි බන් කිව්වෙ. මමයි නැවැත්තුවේ කියලා. එතකන් නිකන්වත් කිව්වේ නැහැ බන්,

    welawata ubalage thaththa nwaththuwe bn.mokek hari modayek gon aathal ekak gnna athi oka start karala daala :angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    welawata ubalage thaththa nwaththuwe bn.mokek hari modayek gon aathal ekak gnna athi oka start karala daala :angry:

    එක නම් ඇත්ත තමයි බන්, හොද වෙලාවට ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ අයට සීන් එක තෙරිලා තියෙන්නේ, එතකන්ම කව්රුත් දැනගෙන ඉදලා නැහැ මම හිතන්නේ, එතනින් තමයි පණිවිඩය දීලා තියෙන්නේ. හරි විස්තරයක් තාම දන්නේ නැහැ බන්. තාත්තට කතා කලාට ෆොන් එක උස්සන්නේ නැහැ,
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ තාත්තා තමයි බන් කොච්චියට්ය නැගලා එක නවත්තලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකකින් තමයි ඇවිලා තියෙන්නේ. එන්ජින් එකට දෙහිවලදි නැගගන්න බැරිවෙලා, ඊට පස්සේ තමයි ගල්කිස්සයි රත්මලානයි අතරදී කොහොම හරි කොච්චියට නැගගෙන තියෙන්නේ, තාත්ත නම් කියන්නේ එක්කෝ කව්රු හරි ස්ටාට් කරලා ක්ලච් එක පාත් කරලා කොචියෙන් බැහැලා එහෙමත් නැත්තන් ස්ටාර්ට් එකේ තියෙද්දි වයිබ්‍රේෂ්න් එකට ඉබෙම ක්ලච් එක පාත් වෙලා කියලා, යාර්ඩ් එක ඇතුලේ මොකක්ද එකක් කඩාගෙනත්ලු ඇවිත් තියෙන්නේ.
    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මගේ තාත්තා තමයි බන් කොච්චියට්ය නැගලා එක නවත්තලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකකින් තමයි ඇවිලා තියෙන්නේ. එන්ජින් එකට දෙහිවලදි නැගගන්න බැරිවෙලා, ඊට පස්සේ තමයි ගල්කිස්සයි රත්මලානයි අතරදී කොහොම හරි කොච්චියට නැගගෙන තියෙන්නේ, තාත්ත නම් කියන්නේ එක්කෝ කව්රු හරි ස්ටාට් කරලා ක්ලච් එක පාත් කරලා කොචියෙන් බැහැලා එහෙමත් නැත්තන් ස්ටාර්ට් එකේ තියෙද්දි වයිබ්‍රේෂ්න් එකට ඉබෙම ක්ලච් එක පාත් වෙලා කියලා, යාර්ඩ් එක ඇතුලේ මොකක්ද එකක් කඩාගෙනත්ලු ඇවිත් තියෙන්නේ.

    :cool: චතුවාගේ පියතුමාට අපේ ආචාරය....... :yes::D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    den ethakota interdict karala tiyenne ube thaththa nemeida , dena ganna ahanne

    උබ අහන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපේ රටේ කොහොමත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයිනේ, වැරදි කරපු උන් එලියේ නිවැරදි අය ඇතුලේ, අපේ තාත්තගේ වැඩ තහනම් කරලා නැහැ බන්, තාත්තා වැඩ, Shunt ඩ්‍රයිවස්ලගේ තමයි වැඩ තහනම් කරලා තියෙන්නේ.