Ghost train reaches Ratmalana

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ අහන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපේ රටේ කොහොමත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයිනේ, වැරදි කරපු උන් එලියේ නිවැරදි අය ඇතුලේ, අපේ තාත්තගේ වැඩ තහනම් කරලා නැහැ බන්, තාත්තා වැඩ, Shunt ඩ්‍රයිවස්ලගේ තමයි වැඩ තහනම් කරලා තියෙන්නේ.

    එකෙන්ම එහෙම සීන් තමා වෙන්නේ.
    යාර්ඩ් එකේ බුවාලා තමා වග කියන්න ඕන..
    යාර්ඩ් එකට යන්න වෙන අයට අවසරත් නෑ..
    ඕක අනික් පැත්තේ ට්‍රැක් එකේ ගියා නම්
    රඹුක්කනදී උන සීන් එකට සමාන දෙයක් තමා වෙන්නේ..

    කොහොමත් අද හිරු ටිවි එකෙන් උඹලෑ දිහා එයි ද දන්නේනෑ
    කෝකටත් දොරවල් ජනෙල් වහන් හි‍ටු. අන්තිමට නැති කරදර..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එකෙන්ම එහෙම සීන් තමා වෙන්නේ.
    යාර්ඩ් එකේ බුවාලා තමා වග කියන්න ඕන..
    යාර්ඩ් එකට යන්න වෙන අයට අවසරත් නෑ..
    ඕක අනික් පැත්තේ ට්‍රැක් එකේ ගියා නම්
    රඹුක්කනදී උන සීන් එකට සමාන දෙයක් තමා වෙන්නේ..

    කොහොමත් අද හිරු ටිවි එකෙන් උඹලෑ දිහා එයි ද දන්නේනෑ
    කෝකටත් දොරවල් ජනෙල් වහන් හි‍ටු. අන්තිමට නැති කරදර..

    ඒක නම් ඇත්ත, මේ රටේ ගොඩක් වෙන්නේ ඔහොම දේවල්නේ, අන්තිමට කොච්චිය නවත්තපු කෙනා තමයි වැරදිකාරයා වෙන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ තාත්තා තමයි බන් කොච්චියට්ය නැගලා එක නවත්තලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකකින් තමයි ඇවිලා තියෙන්නේ. එන්ජින් එකට දෙහිවලදි නැගගන්න බැරිවෙලා, ඊට පස්සේ තමයි ගල්කිස්සයි රත්මලානයි අතරදී කොහොම හරි කොච්චියට නැගගෙන තියෙන්නේ, තාත්ත නම් කියන්නේ එක්කෝ කව්රු හරි ස්ටාට් කරලා ක්ලච් එක පාත් කරලා කොචියෙන් බැහැලා එහෙමත් නැත්තන් ස්ටාර්ට් එකේ තියෙද්දි වයිබ්‍රේෂ්න් එකට ඉබෙම ක්ලච් එක පාත් වෙලා කියලා, යාර්ඩ් එක ඇතුලේ මොකක්ද එකක් කඩාගෙනත්ලු ඇවිත් තියෙන්නේ.

    චතුවාගේ තාත්තා ට ස්තූතියි වෙන්න ගිය ලොකු ප්‍රශ්නයක් වැලක්කුවාට......... :yes::yes::yes::cool:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා

    * දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
    * එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ
    * සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ

    රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් දෙක අතර පුදුමසහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරති.

    මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී ඇත. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටය.

    ස්වයංක්‍රීයව දුම්රිය ධාවනවූ දින දෙකම එකම දින වීම තවත් විශේෂත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනයවී ඇත. මෙම සිදුවීම් දෙකෙහිදීම කිසිම පුද්ගලයකුට කවරාකාරයක හෝ අනතුරක් සිදු නොවීම ද විශ්මයජනක සිදුවීමක් ලෙස දුම්රිය සේවකයෝ දක්වති.

    මුල්වරට දුම්රිය ඉබේ ධාවනය වූ අවස්ථාවේ එය කැලණිවැලි මාර්ගයේ සිට මාළිගාවත්ත, මරදාන පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල ආසන්නයේදී නැවතී ඇති බව වාර්තාවේ. එහිදී එම දුම්රිය මඟ දෙපස නවත්වා තිබූ බඩු කරත්තවල හැපෙමින් කිලෝමීටර් 3.5 පමණ ගමන් කර ඇත.

    Code:
    http://www.dinamina.lk/2013/12/07/_art.asp?fn=n13120721

    .
     
    Last edited:

    බලහන්කෝ අවු 100කට කලිනුත් දුම්රිය නවත්ත ගත්ත මනුස්සයා ගැන
    ලියපු එකා වචනයක් වත් ලියලා නෑ..1
    100කට පස්සේ අදටත් ඒ දේ පොදුයි..වගේ.. අයියෝ සල්ලි..

    මේක නැවතුනේ නැත්තම් (නැවතිලා නෑ නවත්තලා..) කෝච්චි දෙකක් එකට
    වැදිලා 50ක් විතර මැරිලා කෝටි ගානක අලාභයක් උනා නම්

    පට්ටම නිවුස් එකනේ
    මාසයක් කාලා ඇඳලා ඉන්න තිබුනා මීඩියාකාරයොන්ට..

    :yes::yes::yes:
     
    Last edited: