මගේ පරණ ත්රෙඅඩ් එකේ කට්ටිය මරාගන්න ගත්ත Cloud Storage Secure නැහැ කියල,මෙන්න එකට Solution එක tresorit , මේක කොච්ච්චර secure ද කියනවනං මේකේ තමන්ගේ password එක lost උනොත් recover කරනවා බොරු
,මේ කට්ටිය ලක්ෂ 30 දෙනවා අගොල්ලන්ගේ encryption එක hack කරොත්
Free 5gb Storageඑකක් දෙනවා ,invites වලින් තව පුළුවන්.
ජය ශ්‍රී
,මේ කට්ටිය ලක්ෂ 30 දෙනවා අගොල්ලන්ගේ encryption එක hack කරොත්
Free 5gb Storageඑකක් දෙනවා ,invites වලින් තව පුළුවන්.
ජය ශ්‍රී

mama register una
dan 5gb walata bassala 

Box.com eke account ekak thiyenawa 100GB