.:: ANDROID වැඩකාරයෝ Part II ::.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
machanla sony ericsson xperia neo mt15i phone ekata hoda custom rom ekak thiyanawa :oo:
nam link ekak dannako. danata mama dala thiyenne cyanogenmod 10 eka. :rolleyes:
eke android version eka android 4.1.2. mekata wada wadi android version ekak thiyanawa nam patta :cool:

http://forum.xda-developers.com/xperia-neo/neo-v-development

meken hoyala hoda ekak thora ganin. flsh karanna kalin thread eka kiyawa pan. user comments.
CM11(KitKat) roms gahanna epa. thama testing kiyala thiyenne.
 
Last edited:

shyze

Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    මචන්ලා Huawei phone පාවිච්චි කරන කව්රුත් ඉන්නවද ?
    Huawei Ascend G510

    Huawei Ascend Y300


    මේ phone දෙකෙන් හොද මොකද්ද ?


    Huawei phone හොද නැද්ද ? පොඩ්ඩක් හොද නරක විස්තර කරලා දෙන්නකෝ..... :)
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනෙ මචන් මට ලොකු උඩව්වක් කරාන්න මගෙ HTC EVO 3D phone එක ඔෆ්ෆ් කරට පස්සෙ ඔන් උනෙම නෑ.මචන් බූට් ලොඩෙර් වත් එන්නෙ නහ PC එකට ගහුවත් ගන්නෙ නෑ මට මෙකට කරන ඩෙ කියපන් chage කරත් රෙඩ් light එක on වෙන්නෙත් නෑ,යන්තම් රෙඩ් light එක dim වෙනව විතරඉ
     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    අනෙ මචන් මට ලොකු උඩව්වක් කරාන්න මගෙ HTC EVO 3D phone එක ඔෆ්ෆ් කරට පස්සෙ ඔන් උනෙම නෑ.මචන් බූට් ලොඩෙර් වත් එන්නෙ නහ PC එකට ගහුවත් ගන්නෙ නෑ මට මෙකට කරන ඩෙ කියපන් chage කරත් රෙඩ් light එක on වෙන්නෙත් නෑ,යන්තම් රෙඩ් light එක dim වෙනව විතරඉ

    machan battery over drain wela da danne na. mage sony ekath ohoma una dawasak. paya baagayak witara charge eke gahala on kalahama on una :)
    Good luck.
     

    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    අනේ මචන්ලා මට මේකට උත්තරයක් දෙන්නකෝ මම මේක කලිනුත් දැම්මා :(


    Huawei phone පාවිච්චි කරන කව්රුත් ඉන්නවද
    මචන්ලා ?
    Huawei Ascend G510

    Huawei Ascend Y300


    මේ phone දෙකෙන් හොද මොකද්ද ?


    Huawei phone හොද නැද්ද ? පොඩ්ඩක් හොද නරක විස්තර කරලා දෙන්නකෝ..... :)
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    apps eka parama close wenne ai ban? samahara welawata restartuth wenawa. custom rom heuwa. thama na w age. moko karanne me case ekata?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    අනේ මචන්ලා මට මේකට උත්තරයක් දෙන්නකෝ මම මේක කලිනුත් දැම්මා :(


    Huawei phone පාවිච්චි කරන කව්රුත් ඉන්නවද
    මචන්ලා ?
    Huawei Ascend G510

    Huawei Ascend Y300


    මේ phone දෙකෙන් හොද මොකද්ද ?


    Huawei phone හොද නැද්ද ? පොඩ්ඩක් හොද නරක විස්තර කරලා දෙන්නකෝ..... :)

    Performance athin baluwama hodama Ascend 510. Habai itin ram eka adu nisa loku deyak karanna baha. Specially games wage tikak lag wei. Jelly bean walata ram eka hodatama one. Eka nisa additional apps ehema dammama phone dekatama echara oroththu dena ekak na ram ek 512 nisa....510 eke processor speed eka wadi. Cam quality ehema youtube karala balanna. Huawei phone kachal na. habai phone eka aragena Developements/modifications ehema karanna hadannepa. Stability eka sure na huawei wala samsung sony wala wage. :dull:
     
    • Like
    Reactions: shyze
    Dec 2, 2013
    7
    0
    0
    මගේ Galaxy SHW M110_S Phone එක International Version එකට Convert කරන්න ගිගින් අප්සෙට් වුනා. මේක නැවත යථා තත්වයට පත් කරන්නේ කෙසේද
    Phone එක ON කරනකොට UPGRADE යනුවෙන් දිස්වී තිබෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ

    AndroidSinhalen