කෝරලේමහත්තයා;15987410 said:බොට ඉස්පිරිතාලේ යන්න වෙන්නේ ඔය කොරහ ඔලුවට වැටුනහම..![]()




ඔය හට්ටිය ඇන්ගල් කරපන් බන් ගොඩක් උඩට ගැහුවා කියලා වැඩක් නෑ පුලුවන් නම් ඡනේලයකින් එලියට දාපන් .ඊට කලින් නෙට් වර්ක් සර්ච් කරලා බලපන් 3G සිග්නල් තියෙන නෙට් වර්ක් මොනවද තියෙන්නේ කියලා
මේ වගේ කේබල් එකක් ගනින්
SIGNAL BOOSTER DONGLE EXTENSION CABLE
![]()
http://www.ebay.co.uk/bhp/dongle-booster
ඊට පස්සේ අගට හයිකරපන් මේ වගේ යකඩ දැලක් තියෙන පේරනයක් එක ඡනේලෙන් එලියට සෙට් කරපන්
![]()
![]()
![]()
![]()







thanks a lot machan![]()
![]()
its a good dongle
ara usb kallak dala donga eliyata dala ehemath puluwan. etisalate eken gatte 4000 _1500 unlocked.
ganin ekas

