Any Ritalin users [long term]

ZintoBerete

Junior member
  • Oct 27, 2023
    30
    12
    8
    Guys need advise, newbie here, wonder any ritalin users, especially from the software industry for how long you are using and whats the typical dosage
    i use it for the past 3 years and kind of addicted, using 6 a day minium
    i need help, if anyone reduced it sucessfully without affecting job performance let me know pls

    i got it prescribed like 5 years back , faked some adhd symptom's, not sure if i had it or not but this drug worked for me became a superstar at work, now i know im addicted
    any one still using or trying to detox

    i have used maximum of 15 a day, snorted, doxed u know

    please help me
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    60 mg of Ritalin isn’t that much, as some people take 100.. just try not to exceed more than 4-5 of it a day and don’t consume alcohol, what do you feel when you take it? If your addicted to it and you want to get treatment you may have to see a psychiatrist
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    You get the withdrawal effect if you stop it out of the blue. And that's where the problem starts.
    You'll end up being like anuradhara


    Ritalin Detox is very advanced process, you must contact a psychiatrist
    btw I guess he's been recovered
    @AnuradhaRa
     
    Last edited:

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    126
    43
    ඩොක්ට කෙනෙක් හම්බෙල ප්‍රශ්නෙ කියන්ඩ මචං. උඹේ තත්වේ අනුව එයා තීරණේ ගයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    how is Anuradha doing now
    ඔයා රිටලින් ආගි අතේ බීල වගේ
    නවත්තගන්න අමාරුනං කරන්න තියෙන්නෙ රිටලින් වෙනුවට වෙන ආදේශකයක් පාවිච්චි කරන එක - ඇග හුරුවෙනකං
    ඩොක්ටර්ස්ල උදවු කරයි ඕකෙන් මිදෙන්න
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    126
    43
    ඔයා රිටලින් ආගි අතේ බීල වගේ
    නවත්තගන්න අමාරුනං කරන්න තියෙන්නෙ රිටලින් වෙනුවට වෙන ආදේශකයක් පාවිච්චි කරන එක - ඇග හුරුවෙනකං
    ඩොක්ටර්ස්ල උදවු කරයි ඕකෙන් මිදෙන්න
    ඒක තමා මාත් කියන්නෙ
     
    • Haha
    Reactions: Xi Jinping

    Psyk

    Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    මම රිටලින් මාස තුනකට විතර කලින් ගන්න පටන් ගත්තෙ. ඩොක් දුන්නෙ. මට නම් ලොකු අහිතකර දෙයක් උනෙ නැහැ. මට ඕකෙ සටයිඩ් ඉෆ්ෆෙක්ට් තමා වතුර නිතරම බොන්න වෙන එක සහ රෑට ඉක්මනට නිදිමත, තෙහෙට්ටුව ඒම. ඒ දේවලුත් මට ඕනෙම වෙලා තිබුන දේවල්. මම ඉස්සර වතුර බිව්වෙ හෙනම අඩුවෙන්. දවසකට එක පාරක් වගේ තමයි චූ කරේ. නිදිය ගත්තෙත් 4ට, 5ට. එකම පොඩි අවුල තමයි ගෑස් එන එක සමහර දවසට

    පෙත්ත බොන කොට මම සාමාන්‍ය විදිහට වතුර බොනව, 10ට වගේ නිදිය ගන්නව. හැබැයි පෙත්ත බොන්න ගත්තට මට හිසිම ආතල් එකක්, ඇඩික්ෂන් එකක් ආවෙ නැහැ, ගොඩක් අය කියපු විදිහට. සමහර විට, ඕක රෙකමන්ඩ් කරල තියෙන adhd අය බොන කොට කිසි ඇඩික්ෂන් එකක් එන්නෙ නැතුව ඇති. ලෙඩක් නැති උන්ට වෙන්න ඕනෙ ඇඩික්ෂන් එන්නෙ
    මම ගත්තෙ 10mg පෙත්ත දෙකට කඩල දවසට දෙපාරක් වගේ දොස්තර කියපු විදිහට. කට්ටික කියන විදිහෙ දෙයක් දැනුනෙ නැති නිසා, අත් හදා බලන්න, සති දෙකක් වගේ මම දවසට 10mg පෙති දෙකක් ගානෙ බිව්ව. ආයෙ ඒ වගේ මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්නෙ නැහැ, මොකද පෙත්තට රෙසිස්ටන්ස් බිල්ඩ් වෙන්න පුලුවන් නිසා, ඒ වගේම කලින් විදිහට බොන එක මට වැඩ කරන නිසා. කොහොම හරි ඇඩික්ෂන් එකක් ආවෙ නැහැ. මම දැන් මාසයක් විතර වෙනව බොන එක නවත්තල. මොකද මගෙ පීසී කම්පනන්ට් එකක් ගන්න සල්ලි ඉතුරු කරන නිසා.

    මෙ මාසෙට විතරක් වත් ගවමන්ට් හොපිටල් එහෙකට යනවද කියල හිත හිත ඉන්නෙ. ඒවලින් නොමිලෙ රිටලින් දෙනවද? ඒ නැතත් අඩු ගානෙ මන් කියන දේවල් වලට ඇහුම්කන් දෙයිනෙ