Machanla mama vidina duka(please help me)FED UP

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපරාදේ බං මොබිටෙල් ගත්තේ...ලංකාවේ දැන් සිග්නල් නැතිම network එක තමයි මොබිටෙල් කියන්නේ...ඔය වගේ නෙමෙයි, ඩොන්ගල් එක, ගෙදර ඇන්ටෙනා කණුවේ මුදුනේ හයි කලත් ඕක හරියන එකක් නෑ...දන්න කෙනෙක්ට නම් මොබිටෙල් ගන්න දෙන්න එපා..තරහ කාරයෙක්ටවත් කියන්න එපා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඩයලොග් එකෙත් දැන් ලගකදී ඉදල සිග්නල් ඩ්‍රොප් වෙනවා..දන්නේ නෑ මොකද කියල..මෙහෙම ගියොත් නම් පාවිච්චි කරන්න එකක් නැති වෙනවා...:baffled::baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය හට්ටිය මදි බන්.. අර ගැලුන් 10ක විතර තඩි ඇතිලියක් ගනින්..
    දන්සල් වල බත් උයන්න ගන්නෙ.. අනිව එනව සිග්නල්..
    :rofl:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    avatar492869_1.gif