R.I.P Paul Walker

nidarsha91

Well-known member
  • 936510_10202388806942783_1143996700_n.jpg

    https://www.facebook.com/photo.php?...815055779.146574.1271281904&type=1&permPage=1

    ඇත්තටම මේ ගැන දුක හිතුන කිව්වොත් නිවැරදී . ඒ වගේම මේ කවි පද ටික හොඳ පාඩමක් අපිට !

    සැලකුව සහෝදරයා !
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෑතකදී සිදුවුන මරණ අතරින් ගොඩ දෙනෙක්ගේ හදවතට තදින්ම දැනුනු මරණයක් තමයි මේක. මට නම් මීට කලින් apple co-founder Steve jobs මරුණ වෙලාවෙත් මේවගේම දුකක් දැනුනා. ඒ ඔහු තාක්ෂනය පැත්තෙන් ලෝකය තුල ලොකු වෙනසක් කරන්න මුල් තැන ගත්තු පුද්ගලයෙක් නිසා. දැන් ආයෙත් ඒ වගේම ලොකු දුකක් දැනෙනවා. ඇත්තටම ඒ දුක දැනෙන්නේ Paul walker කියන පුද්ගලයා සමාජය වෙනුවෙන් කරලා තියෙන මෙහෙවර නිසා නෙවෙයි. ඔහුගේ සමාජ සේවා කටයුතු ගැන අපි ගොඩ දෙනෙක් ඇත්තටම දන්නේ ඔහුගේ නික්මයාමෙන් පස්සේ. නමුත් ලංකාවේ අපි ගොඩ දෙනෙක් ලංකාවේ සිනමාවට වඩා ගොඩක් කිට්ටු වෙලා තියෙන්නේ හොලිවුඩ් සිනමාවට කියන එක කවුරුත් දන්න ඇත්තක්. ඉතින් fast and furious චිත්‍රපට මාලාව තදින්ම රසවිඳපු රසිකයෙක් හැටියට එහි ප්‍රධාන චරිත වලින් එකකට මේ වගේ අවාසනාවන්ත විදිහට සමු දෙන්න උන එක ගැන මගෙනම් හිතේ තියෙන්නේ ඇත්තටම දුකක්. කොහොම උනත් Paul walker මහතාගේ නිකමයාම ගැන එළකිරි එකේ සමහර අය දාල තිබුන comment දැක්කම මේ ටිකත් කියන්න ඕනේ කියල හිතුන. මැරුනේ ඇමරිකාවේ නළුවෙක් තමයි. නමුත් වැදගත් වෙන්නේ ඒ නළුවා රඟපාපු ෆිල්ම්ස් බලල අපි කී දෙනෙක් නම් සතුටු උනාද, වින්දනයක් ලැබුවද, අපිට ඒ වගේ වින්දනයක් ලබා දෙන්න ඔහු කොච්චර කැප වීමකින් වැඩ කලාද කියන එකයි. එක නිසා මේ වගේ වෙලාවක කෙනෙක් ගැන යමක් කියනකොට මුලින් ඒ පුද්ගලයා තමන්ට කොතෙක් දුරට අදාලද කියල ටිකක් කල්පනා කරලා බලන්න. තමන්ගේ හිතවතෙක්, නෑදෑයෙක් මැරුණම තමන්ට දුක හිතෙන්නේ ඒ පුද්ගලයා තමන්ට කොච්චර කිට්ටුද කියන එක මත. ඒක නිසා අදාළ නැති දේවල වලට අත නොදා ඉන්න පුළුවන් නම් ඒක මේ සමාජෙට උනත් කරන ලොකු සේවයක්. නැත්නම් තමන් මැරිච්ච දවසට මළගෙදර ලඟින් පාරේ යන එන අය වුනත් "ඕකා මැරෙන්න තිබුනේ මීට කලින්", "අපරාදේ මෙච්චර කල් ජීවත් උනේ", "කොච්චර දෙයක්ද මැරිච්ච එක" වගේ දේවල් නොකිය ඉන්න එකක් නැහැ.

    කොහොම උනත් Paul walker කියන නළුවා, එහෙම නැත්නම් Brian o'conner කියන චරිතය මීට පස්සේ fast and furious තුලින් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :yes::sorry: