POP Danthology Mashup කියන්නෙ ඒ ඒ අවුරුදු වල hit වුන English songs දාල හදපු එක සින්දුවක්. දෙසැම්බර් 3 වෙනිදා POP Danthology 2013 එකත් release වුනා. මේක super mix එකක්. සමහර අය දැනටමත් බලල ඇති. තව අටුවාටිකා ටිප්පනි ඕනේ නෑ...
අහලම බලන්න පට්ට.. 

POP Danthology 2013 - (68 songs)
පෞද්ගලිකව මමනම් 2012 එකට කැමතියි 2013 එකට වඩා
POP Danthology 2012 - (55 songs)
අහලම බලන්න පට්ට.. 

POP Danthology 2013 - (68 songs)

පෞද්ගලිකව මමනම් 2012 එකට කැමතියි 2013 එකට වඩා
POP Danthology 2012 - (55 songs)
