හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
My idea-------Hitler ge samahara concepts anumatha kala nohaki unath-------Hitler sitiya nam , Srilanka freedom day ekata, Hitler and Japan chief, Herohitho , Araditha Amutthan lesa , Aradana labiya yuthuva thibuna. Why ??-----Hitler ta palamuven, BALAKAMAYEN UNMADHA VELA, YATATH VIGITHA VADAYA PATAN GATTHU-------PRUGEESHI-----LANDESHI-------ENGLAND ------AYAVA , SADAHATAMA SILENT KARALA, UNGE ECONOMY EKA DURVALA KARALA DAMME, 2ND WORLD WAR EKA NISA NEDHA ??????EKA NISA NEDHA ---INDIA-----LANLAVATA------FREEDOM EKA LABUNE?? EHEMA BALUWAMA,HITLER LA, HEROHITHO LA------LANKA----INDIA -----VALA VEERAIN BAVATA PATH VENAVA.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hitler kisima sinhalayeku nomaru bavath, But England aya Lankava mankolla kava bavath, sinhala ayava lot pitin mara damu bavath amathaka nokaranna.[Suddha niyavanne vasiyata pamanai]
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තොපි ටික දැන් මෙතන රෙදි උස්සන් නටන්න හදන්න එපා!!


    :lol::lol::lol:


    Good Post

    Rep +++
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කතාව ඇත්තද? ඇඟ හිරිවැටිලා ගියා. මෙහෙම කතාවක් ඇහුවෙත් අදමයි.....මාර ස්ටෝරියනේ.
    මම කියවල තියෙනවා Until the Final Hour - Traudl Junge
    හිට්ලර් ගේ ලේඛම් වරිය ලියපු කතාවේ සිංහල පරිවර්තනය. හිට්ලර් කියන්නේ අසීමිතව සුරතල් සතුන්ට ආදරේ කරපු කෙනෙක්. මත්පැන් නොබිව් කෙනෙක්.
    හොඳ කෝපි රුචිකත්වයක් තිබුණු කෙනෙක්. මතුපිටින් හරි සෞම්‍ය මනුස්සයෙක්ලු.
    මගේ යාලුවෙක් හිටිය කැලණිය කැම්පස් එකේ ආර්ට් කරපු. අපි එකට වැඩ කළා. එයා හිට්ලර් ගේ කලා හැකියාවන් ගැන වෙනම අධ්‍යනයක් කරලා තිබුන. ඔය මනුස්සය වියානා වල ගැලරි කිහිපයකින්ම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මනසින් ඒ ගැන බොහොම දුකෙන් පසු වෙලා තියෙනවලු. මොකද චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආසාවෙන් ඉඳපු කෙනෙක්.

    ඩොක්ටර් රුවන් ජයතුංග ලියපු ප්‍රභාකරන් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය පොතත් කියවල බලපන්.දෙන්නගේ සමාන ලක්ෂණ තියෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hitler ge Mother work karala thiyenne ,Yudevvek ge factory ekaka. Ema Yudevva athin ,Mother va dushanaya unalu. Eke result ekak hatiyatalu, Hitler Upanne. E kiyanne , Hitler ge real father Yudevvek. Namuth Hitler ge love eka thibune , Mother ta nisa, Germans lata thama love eka thibila thiyenne. Result eka-----Hitler Yudevvanta hathurek veemai. Ohu thamange body ekema blood ivath kara , Aluthin blood inject kara gatthalu. Hora Yudev father ge blood ivath kirima sadaha. Kohoma anger ekak thibunadha ? kiyala hitha ganna puluwan nea. Oya siddhiya ,thamange mind eka vikurrthi kirimaata reason ekak una kiyala kiyanne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prabakaran ta une dey meka-----Prabakaran podi kaley idhalama , Heena manayen peluna kenek. Reason eka----Jaffna vala , Tamil samajaye , Kula bedaya[ cast problem] eka ihalinma thiyenava. Pahath kulayaka kenekuta, lesiyen vadagath job ekak hoya gannath barilu. Ketiyen kiyanavanam, Jaffna high cast people la Sinhala Minissunta respect karanavalu, Low cast jaffna tamils lata vada. E vagema , Jaffna high cast Tamil people la respect karanavalu ,sinhala minissunta, Baticloa[Madakalapu] Tamils lata vada. Menna mea cast problem eka, Prabakaran ge mind eke ,HEENA MANAYA nam manasika rogaya athi venna reason ekak una.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    True kiyala hithenne, Prabakaran mulin maruve sinhala Minisun neve. Amirthalingam, Dore Appa vani Jaffna high cast Tamils lava thama mulin maruve.