හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    quote-brutality-creates-respect-adolf-hitler-55-46-18.jpg


    respect you sir :love::love::love:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    හිට්ලර්ගේ ප්‍රතිරූපය බිදල දාන්න ඇමරිකාව ඇතුළු මිත්‍ර පාක්ෂික රටවල් ගොඩක් උත්සහ කළා. දැනටත් හිට්ලර් ගැන එන hollywood movies බලපන්.. ගොඩක් වෙලාවට බොරු තියෙන්නේ..ඒවගේ හැටියට allies ල කිසිම වැරද්දක් කරල නෑ..උන් තමයි ලෝකෙ බේරගෙන තියෙන්නෙ..ඉස්සර ගොඩක් movies ආව හිට්ලර්ව සමච්චලයට ලක් කරල.(Chaplin ගෙ Great Dictator වගේ). පස්සෙ ඉතිහාසය පොඩ්ඩක් විකුර්ති කරපුව. මේවගේ production වලට රජයෙන් සහය දෙනවද කියන්න මම දන්නෙ නෑ. කොහොමත් ඇමරිකාව මිනිස්සුන්ගෙ මොළ හෝදන්න film industry එක පාවිච්චි කරනවා කියල කතාවක් තියනවනේ. චර්චිල්ම කියල තියනව "History is written by the Victors" කියල. ඉතින් ඔය ලෝක යුද්ධ ගැන තියන ඉතිහාසයෙන් බොහොම ටිකයි විශ්වාස කරන්න පුළුවන්. එලියට නොආපු දේවල් සෑහෙන්න ඇති. හිට්ලර් කරපු හොඳ වැඩ ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ බොහොම අඩුවෙන්. අනිත් එක ප්‍රභාකරන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්..හිට්ලර්ගෙ ලගින් තියන්නත් බෑ. මම දකින විදිහටනම් ජර්මනියෙ කැඩිල තිබ්බ කොන්ද හදල මිනිස්සුන්ට දෙපයින් හිටගන්න තත්වයක් ගෙනාවෙ හිට්ලර්. කතාකරන video එකක් බලපන්..අපිටත් මාර ගැම්මක් එන්නේ :yes:

    අනිත් එක.. Von Stauffenberg ගෙ assasination attempt එක හිට්ලර්ව assasinate කරන්න ගෙනාපු අවසාන මෙහෙයුම. මේක තියනව Valkyrie (2008) movie එකේ. Tom Cruise තමයි Stauffenberg චරිතය රගපාන්නෙ. මීට කලින් 13 වතාවක් හිට්ලර්ව මරන්න විවිධ පුද්ගලයො උත්සාහ කරල තියනව. 1944ම තුන් වතාවක් උත්සාහ කරල තියනව. ඉතින් මමනම් හිතන්නෙ නෑ ඔය කියපු අනාවැකි ඒ තරම් සාර්ථකයි කියල.


    ඒ මොනව උනත් හොඳ article එකක්. මහන්සිය අගය කරනව.
    rep +7
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,561
    8,800
    113
    "හිට්ලර් කියන්නේ අති දක්ෂ කථිකයෙක්. හිට්ලර් කතා පවත්වනකොට මිනිස්සු හුස්ම ගන්න ත් අමතක වෙලා වගේ අහගෙන ඉන්නවා ලු...."

    හිට්ලර් කියන්නේ මුලින්ම ස්ටේජ් එකකට නැග්ගම කතා කරන්න බය පොරක්ලු. කොහොමහරි අන්තිමට පොර එක හදාගත්ත.

    rep++++