HUAWEI ASCEND G510 vs Sony Xperia J

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan me phone deken mokakda honda.Huawei ekata 2years warranty singer eken.sony ekata one year warranty.wadiyen mokakda honda
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    huawei eka hoda athi ban J ekata wada Features hodai wage. aulak unot wenne colours walin balala ganin.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Huawei G510 use karana aya innawada

    මචන් ඔය දෙකම ගන්න එපා. ගන්නවා නම් ඩුවෙල් කෝර් සොසසර් එකක් තියන 1ගිගා බයිට් රැම් එකක් තියන එකක් ගනින්.

    උබට ගත්තහම තේරෙයි.. ෆෝන් එක ස්ලෝ වෙලා SMS එකක් යවන්නත් අකුර ගහල ටික වෙලාවක් බලන් ඉන්නකොට ටයිප් වෙන්න :oo:

    ඉක්මනට ෆෝන් ගනා.. සැනසිල්ලේ පසු තැවේ

    Xperia L එකකට පලයන් තව 10ක් හොයාගෙන කොහොම හරි.. නැත්නම් උබට හිතෙයි අනේ අපොයි කියල
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    eth machan thawa 10k denakota thawa 4n ekak ganna gana set wela ne.huawei g510 awul da?