අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ගූන්ය වී
සිතිවිලී
සිතිවිලී
ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමළුව රිසි
පහස රිසි
චුම්බනය රිසි
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී
ගායනය - නදීක ගුරුගේ, නටාෂා රත්නායක
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - ජයරුවන් බණ්ඩාර
සැදෑ අදුර වැව් බැම්මේ රටා වියනවා....
උණ පදුරේ හෙවනැල්ලේ මං තනි වෙනවා........
ගිරා රෑන් ඉගිලෙන්නේ එදා ගෙල උඩින්......
බලා හිටියා අයියන්ඩි මගෙ ළග ඉදන්......
සිදාදියට ඉගිලිලා මගේ හිත අරන්......
හිතේ කාන්සිය එද්දි බලා නෙත අගින්......
එපා වෙලා ගෙට යන්නත් අනේ හිටි තැනින්......
එදා වගේ ඔබ එදෝ බලා ඉන්නේ මම්......
ඔය වගේම සිංදුවක් තමා චන්ද්රලේකාගේ "කෙකටිය යායේ පිනිපොද පිපිලා...ආන් බලන් කදිමා...සිරි සිරි නාදෙන් සරනා වැහිපොද මන බඳිතී බෝමා....නුඹ සිහි වෙයි පෙරසේමා..."

නදීක ගුරුගේ කියන්නේ අර ඌරුවරිගේ වන්නියලැත්තෝ වගේ එකා නේද?

හොරෙන් අහලා.......................මොකද්ද බං මේ හොටු පෙරන අඬන සින්දුව ?![]()


