Camcorder Battery Charger

kcw_dsw

Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මම ගාව තියෙනවා Sony Handycam ekak HDR-CX220E කියලා ඒත් ඒකේ බැටරිය ඩිරෙක්ට් කරන්ට් එකෙන් චාර්ජ් කරන්න චාජර් එකක් include නෑ pc එක හරහා තමා දැනට චාජ් කරන්නේ මේකට චාජර් එකක් කොළඔ අවටින් ගන්න තැනක් නැද්ද? නැත්නම් Trip එකක් යන්න සෙට් වුනොත් pc එකකුත් අරන් යන්න වෙනවා:D
     

    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    කොහෙද මවන් ගන්න තියෙන්නේ? මේ ජාතියේ බැටරි එකක් කැම් එකේ තියෙන්නේ
    10nfddf.jpg
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    uba ooka chrge karanne data cable eka pc eke usb port ekata gahala neda? mama kiyanne me wage charger thiyanawa ban poddak pin thure balapanko

    USB-Travel-Charger-CW-CH7001-.jpg