මම ගාව තියෙනවා Sony Handycam ekak HDR-CX220E කියලා ඒත් ඒකේ බැටරිය ඩිරෙක්ට් කරන්ට් එකෙන් චාර්ජ් කරන්න චාජර් එකක් include නෑ pc එක හරහා තමා දැනට චාජ් කරන්නේ මේකට චාජර් එකක් කොළඔ අවටින් ගන්න තැනක් නැද්ද? නැත්නම් Trip එකක් යන්න සෙට් වුනොත් pc එකකුත් අරන් යන්න වෙනවා