41000ක් දීල S2i9100ක් ගත්ත. ඒක 30000කට sell කරා. ඊට පස්සෙ 51000 වලට S3i9300ක් ගත්ත. දැන් ඒකත් sell කරන්න තමෛ වෙන්නෙහ්. G2 price කොහොමද..
lankave koheda ban G2 Ganna thiyenne

මම ගත්තේ singapore වලින්.rs 93000 යි..ලංකාවේ ඊට වඩා ගණන් ඇති..රට ඉන්න එකෙකුට කියලා ගෙන්න ගනින්..ගන්නවානම් 32 GB ගනින්.

who said thats4 better than everything else mate,That source is specially for lg phone
තව අඩුවෙනකන් ඉන්නවා. S3 sell කරන්න ඕන ඔක්කොටම කලින්. අනිව 32 එකක් තමෛ ගන්නෙ. ලැපක price නෙහ් බන්. distress loan එකක් ගන්න ඕන office එකෙන්.![]()

මම ගත්තේ singapore වලින්.rs 93000 යි..ලංකාවේ ඊට වඩා ගණන් ඇති..රට ඉන්න එකෙකුට කියලා ගෙන්න ගනින්..ගන්නවානම් 32 GB ගනින්.

93 k nemei ban oka mehe 1 paninawa93 wadi bn, adu wenakan hitiyanam hari anith un. 50-70 nam shape![]()

93 wadi bn, adu wenakan hitiyanam hari anith un. 50-70 nam shape![]()

93 k nemei ban oka mehe 1 paninawa![]()
singapore 93 kiyanne bn mehe 120k wath wei sure and shot 
41000ක් දීල S2i9100ක් ගත්ත. ඒක 30000කට sell කරා. ඊට පස්සෙ 51000 වලට S3i9300ක් ගත්ත. දැන් ඒකත් sell කරන්න තමෛ වෙන්නෙහ්. G2 price කොහොමද..

Samsung gaththama oka tamai wenne putha.. aran masen deken gana bahinawa.. sellan badu wage
mita passewath loku ganak dila 4n ekak gannakota hoda stability ekak tiyana premium quality ekak ganna.. Apple iPhone wage.. Android dala 4n hadana hama company ekakma premium quality products hadanne naha.. LG, Motorola (now google), HTC wage aya witarai luxury level product range ekak hadanne