Asadharanai neda mcn?

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama syllabus deken ma liwwa machan a.l(1st shy 2010 bio walin,third eka commerce+ICT walin me para).Science nam loku wenasak na tbh but commerce wala nam accounts & b.s ehema lesi comparing to old syllabus papers machan :yes: specially structure eka ehema kalin tharam kachal na time management walata.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    api kapu katu munta kanna salaswanna one..lol..!!
    hafa C 3k daganna tihyena kattak isssra..!!

    koppak gahapanko :P ape 1st shy eke nam maths eke 80-95% wage 3C and 2C 1S,thanikara copy :P maths meter set ekage plan ekak okkoma wage goda daganna kiyala,e athin nam sira kollo set eka :cool:

    ekata bio eke un,kathakarala wadak na machan :sorry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    avatar476738_4.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මේකනේ බන් ඒක එක එක හේතු කාරණා මත සාපේක්ෂයි .කාලය අනුව ,එම කාලයේදී ගොඩ නැඟෙන පරිසරය අනුව ඒ දේ වෙනස් වෙනවා .අනික ඔය විභාග කියන්නේ අවස්ථාවක් මිසක් සියල්ලම නෙමේ. ටික දෙනෙක් අවස්ථාව ගන්නවා ,ගොඩ දෙනෙක්ට අවස්ථාව අහිමි වෙනවා .අවස්ථාව ගන්නවා නොගන්නවා කියන පදනම අනුව කෙනෙක්ගේ බුද්ධි මට්ටම තීරණය කරන්න බැහැ.මොකද ඔය විභාග කියන අවස්ථාව ඇරුනහම තව අවස්ථාවල් ඕනේ තරම් තියෙනවා .මොකද බන් පරණ පාරෙනුත් ගාල්ලට ගිය හැකි ,හයිවෙ එකෙනුත් ගාල්ලට ගිය හැකි ,තව වෙනත් විකල්ප මාර්ගෙකිනුත් අවස්ථාවේ හැටියට ගාල්ලේ ගිය හැකි .ඒත් මේ කිව්ව හැම පාරකින්ම ගාල්ලට යන්න පුළුවන් කොහොම හරි .වෙනස් වෙන්නේ දුර ,කාලය සහ වියදම වගේ එව්වා .අන්න ea වගේ තමා තමන්ගේ අරමුණට යන්න ඔනි තරම් ක්‍රම තියෙනවා ඔය A/L .O/L කියන්නේ ඒ ක්‍රම වලින් 1 ක් විතරයි .ඒක නිසා කට්ට කාලා කලා ,කට්ට නොකා කලා කියලා නැහැ .මොකද අවස්ථාව තීර්ණය වෙන්නේ කට්ට අනුව නෙමේ ,අවස්ථානුකූල ක්‍රම වේදයන් මඟින් අවස්ථාව ලබා ගැනීම.
    …මම උඹ කියපූ දෙයින් පිට ගියාද මන්දා .ඒත් මේව්වා නොකියා බැහැ .අනික් මතක් තියාගනින් මචං .මේ ලොකේ කිසිම දෙයක් පේන තරම් සාධාරණ නැහැ .එව්වයේ සාධාරණය මැවෙන්නේ අසාධාරණය තුළින්.
    :yes::yes::yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Maths copy karanda amarui bn.physics and chemistry nam ok.2009 a/l 18% maths pass.So oya widihata copy kala nam pass wenda epai

    mama maths kiyala mean kale iskole section eka machan,like bio commerce arts u know.maths karana kollo bahutharayak kohomat 1st shy eke physics and chema C danne mehemai :rolleyes: