මචන් පොඩි උදව්වක් ඕන ....
මට ලැප්ටොප් දෙකක් නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරලා multiplayer game ගහන්න පුළුවන්ද? පුළුවන් නම් හොඳ racing ගේම් එකක ලින්ක් එකක් දෙන්න මචන් (ග්‍රැෆික්ස් NFSMW වගේවත් තියෙන
) තව
ලැප්ටොප් දෙක නෙට්වර්ක් කේබල් එකෙන් කනෙක්ට් කරගන්න විදියත් දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්න

පොඩි බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න
ලැප්ටොප් දෙක i3, 4gb ram ,500gb HDD, Intel HD graphic (මේකේ ගහන්න පුළුවන් ගේම් එකක් දෙන්න
)
මට ලැප්ටොප් දෙකක් නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරලා multiplayer game ගහන්න පුළුවන්ද? පුළුවන් නම් හොඳ racing ගේම් එකක ලින්ක් එකක් දෙන්න මචන් (ග්‍රැෆික්ස් NFSMW වගේවත් තියෙන
) තවලැප්ටොප් දෙක නෙට්වර්ක් කේබල් එකෙන් කනෙක්ට් කරගන්න විදියත් දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්න