PC Game එකක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    යේක ශින්හළු,
    ලැප් එක අප්ග්‍රේඩ් කොරා. ගේම් එකක් ගහන්න ආසාවක් අවා. ජිවිතේ අන්තිමට ගැහුවේ GTA v Sanandrias :baffled: අවුරුදු 10 කට කලින්.



    Dialog Night Data 90GB ඉතුරුයි. හොඳ ගේමක් කියහල්ලකෝ වස්තු. :love:



    :no: War gamegගහන්න බැහැ. ඉලක්කෙට වෙඩි තියන්න බැහැ බන්.
    නිකන් සිමියුලේෂන් ටයිප් හොඳයි.


    මෙන්න මෙමයි ලැප්ටොප් රාජයා,

    • i7 6th Gen
    • RAM 16 GB
    • VGA NVIDIA GTX 950M 4GB
    • 1920 x 1080 screen 1
    • 1366 x 768 screen 2
    • 240 GB SSD
    • 1 TB HDD
    • Win 10
    stuck වෙන්නේ නැතුව්, ස්ක්‍රීන් එකේ බාගයක් විතරක් පෙන්නේ නැතුව ගහන්න පුළුවන් ගේම් ලින්ක් එකක් එක්කම දෙන්න කොල්ලෝ :rolleyes: :rolleyes:





     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,753
    54,135
    113
    Colombo
    machan umba dialog neda use karanne ? umba bandwidth meter ekak use karanawada ? dialog wala wadipura data kapena seen eka wela tiyanawada umbata ?
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මේක ගහපන් අලුත්ම එක

    91Bstvf-x-L._SX425_.jpg