Fast 7 real teaser with paul walker leaked :( :(

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1452128_469006066554264_105241342_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනා උනත් ඕක ලංකාවේ වගේ උනානම් බොඩි එක හරි ඉතුරු වෙනවා, අපෙ උන්
    මළාට ඔහොම එකකදි බලන් ඉන්නෙ නෑ, බෝම්බයක් පිපිරෙන්න යන්නෙ කිව්වත්
    දුවනවනේ බලන්න. :)
    මෝටර් රේසින් වලට ආස කෙනෙක් විදිය මටත් හෙන අවුල් මේ මරණේ :(
    මොනා කරන්නද ඉතින් වීසා ඉවර උන දවසට කොයි ලොක්කා උනත් යන්න එපැයි. :(
    :yes::yes::yes:
    සම්පුර්ණ ඇත්ත මචෝ ...
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    this is FAKE!!

    yep bro :( :(

    ado ada mata yaluwek Hours flm eka dunna...mama balanakan danegena hitiye na eke inne paul walker kiyala...Sirawatama duka hithuna...:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :( :( ado thama eka balanan bari una :( :(

    :( :(

    එක එක්කෙනාගෙ කැමැත්ත මචන් උබ කැමති කෙනෙකුට වෙන එකෙක් කැමති නෑ ..සමහර උන් දන්නේත් නෑ කව්ද කියල එහම උන් තමා ඔය උඩ පැනගෙන දගලන්නෙ ..
    ලන්කාවට ඔචච්ර ගේම් අදින මේසත පහකට වැඩක් නැති ඉන්දියන් දෙමල නලුවන්ට අපේ රටේ දෙමලු මැරෙන්න හදන්නෙ ..එහම එකේ මේවගේ නලුවෙක් වෙනුවෙන් අපි දුක් උනාට කමක් නෑ බන් ..

    :( :( ow ban aththa kathawa :( :(

    RIP Paul Walker

    :( :(

    ela machan....

    :( :(
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    එක ඉතින් කවදවත් film එකක් බලල නති අමු ගොබ්බයොන්ට තෙරෙන්නෙ නෑ,ඔකුන් තමයි කොල්ලො එක්ක සෙට් වෙලා fun එකක් ගන්න දන්නෙ නෑති,කෙල්ලෙක්ව හිනස්සල සතුටෙන් තියන්න බෑරි,මහා ලොකු අලි talk දෙන,කිසිම රසයක් දන්නෙ නෑති Dongle එකක් හම්බුනාම රට ජාතිය හදන්න යන අල්ලපු ගෙදර මිනිහගෙ නම දන්නෙ නෑති මහා ජාතියෙ පහන් ටෑබ කියල හිතන් ලිදෙ ඉන්න ගෙම්බො වගෙ ඉන්න මොඩ මිනිස්සු,:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මමත් ආසම නළුවෙක්
    Both of them were real racers in their real lives

    aniwa machan :( :(