අලි වැටක් නැතුව මිනිස්සු මැරෙන රටේ එක රෑකට රේස් පදින්න ගහනවා වැලි කොට්ට වලින් වැලි වැටක්....ඔය එක රෑකට විනාස කරන සල්ලි වලින් තර්ජිත ගම්මාන ඔක්කොම වටේ අලි වැටවල් ගහන්න පුලුවන් කියලා අනුර කුමාර එක දවසක් කිව්වා.. එහෙම ඒවා පෙනි පෙනි සන්ධානෙට වැඩිම මනාප ප්රතිශතේ ලැබෙන්නෙ කොලඹ්න් නෙවෙයි... අලි ගහල මැරෙන් නැතුව ඉතුරු වෙච්ච උන් ඉන්න දිස්ත්රික්ක වලින්... ඉතිං මෙහෙව් රටක් ගැන කවර කතාද????
Aiyyo mata OLs hinda yannabarivenava..... 21 hari 22 dammanam sira.... :/


කියලා බලහන් නාමල්ට සමහරවිට වෙනස් කරයි.. ලන්කාවේ නීති රජපක්ශලාට ඔනා ක්රමේට වෙනස් කරනවා එක පැන් පාරෙන්.. හැබැයි මේ නයිට් රේස් දිනේ නම් වෙනස් කරන එකක් නැ.. ඉල්ලිමක් කලොත් O/L දවස වෙනස් කරගත්තැකි..Aiyyo mata OLs hinda yannabarivenava..... 21 hari 22 dammanam sira.... :/



කතා කලොත් නම් රනවිරු රියල් ස්ටාර්.. හැබැයි ඇත්ත කානු සුද්ද කරන්නයි, එලවලු විකුනන්නයි.. රාජපක්ශ පක්කලි වැඩ වලටයි..බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්.![]()
කතා කලොත් නම් රනවිරු රියල් ස්ටාර්.. හැබැයි ඇත්ත කානු සුද්ද කරන්නයි, එලවලු විකුනන්නයි.. රාජපක්ශ පක්කලි වැඩ වලටයි..



කතා කලොත් නම් රනවිරු රියල් ස්ටාර්.. හැබැයි ඇත්ත කානු සුද්ද කරන්නයි, එලවලු විකුනන්නයි.. රාජපක්ශ පක්කලි වැඩ වලටයි..


කමක් නෑ රාජපක්ෂ ලා යුද්දේ ඉවර කරානේ![]()
ෆොන්සෙකා ඈන්ඩ් අපේ හමුදාව තමා ඉවර කරේ ! 

රාජපක්ෂ නෙමෙයි බන්ෆොන්සෙකා ඈන්ඩ් අපේ හමුදාව තමා ඉවර කරේ !
![]()


[SIZE=4 said:Srilankan1;16001365]පිස්සුද බන්. මේකේ ඉන්න හුන්ඩුවට අහවල් එක දෙන උන් කියන්නේ ෆොන්සේකා හිටියේ චීනේ කියලා. හමුදාවේ කොල්ලෝ නිදගේනලු හිටියේ. මහින්ද විතරලු සරම උස්සගෙන ගිහින් කොටි එක්ක යුද්ද කරලා යුද්දේ දින්නේ. ඔන්න වැඩ.
මෙහෙමයි. උඹ ඉස්කෝලේ මීට් එකක දුවලා පළවෙනියා වෙලා කප් එක ඉස්කෝලේ ප්රින්සිපල් ගන්නවා මම තමයි දුවලා දින්නේ කියලා. ඔන්න ඔහොමයි වෙන්නේ.[/SIZE]
ඔව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඔය රාජපක්ශ පුතෙක් නේවි ඉන්ටවීව් ආපු හැටි දන්නො දනිති.. එස්කොට් එකක් එක්ක ඇවිත් ඉන්ටවිව් බොඩ් එකේ ඉන්න එකා සැලියුට් ගහලා ඉන්ටවීව් කරපු එකම ඉන්ටවීව් එක වෙන්න ඇති ලොකේ..




ඔව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඔය රාජපක්ශ පුතෙක් නේවි ඉන්ටවීව් ආපු හැටි දන්නො දනිති.. එස්කොට් එකක් එක්ක ඇවිත් ඉන්ටවිව් බොඩ් එකේ ඉන්න එකා සැලියුට් ගහලා ඉන්ටවීව් කරපු එකම ඉන්ටවීව් එක වෙන්න ඇති ලොකේ..


කියලා බලහන් නාමල්ට සමහරවිට වෙනස් කරයි.. ලන්කාවේ නීති රජපක්ශලාට ඔනා ක්රමේට වෙනස් කරනවා එක පැන් පාරෙන්.. හැබැයි මේ නයිට් රේස් දිනේ නම් වෙනස් කරන එකක් නැ.. ඉල්ලිමක් කලොත් O/L දවස වෙනස් කරගත්තැකි..



