Colombo Night Race

Dec 3, 2013
89
4
0
Sri Lanka
අලි වැටක් නැතුව මිනිස්සු මැරෙන රටේ එක රෑකට රේස් පදින්න ගහනවා වැලි කොට්ට වලින් වැලි වැටක්....ඔය එක රෑකට විනාස කරන සල්ලි වලින් තර්ජිත ගම්මාන ඔක්කොම වටේ අලි වැටවල් ගහන්න පුලුවන් කියලා අනුර කුමාර එක දවසක් කිව්වා.. එහෙම ඒවා පෙනි පෙනි සන්ධානෙට වැඩිම මනාප ප්‍රතිශතේ ලැබෙන්නෙ කොලඹ්න් නෙවෙයි... අලි ගහල මැරෙන් නැතුව ඉතුරු වෙච්ච උන් ඉන්න දිස්ත්‍රික්ක වලින්... ඉතිං මෙහෙව් රටක් ගැන කවර කතාද????:angry::angry::angry::angry::angry::angry:

hingana huththalage gon kamane banz!!!
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aiyyo mata OLs hinda yannabarivenava..... 21 hari 22 dammanam sira.... :/
    කියලා බලහන් නාමල්ට සමහරවිට වෙනස් කරයි.. ලන්කාවේ නීති රජපක්ශලාට ඔනා ක්‍රමේට වෙනස් කරනවා එක පැන් පාරෙන්.. හැබැයි මේ නයිට් රේස් දිනේ නම් වෙනස් කරන එකක් නැ.. ඉල්ලිමක් කලොත් O/L දවස වෙනස් කරගත්තැකි..
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. :yes::yes::yes:

    Car-Racing.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. :yes::yes::yes:
    කතා කලොත් නම් රනවිරු රියල් ස්ටාර්.. හැබැයි ඇත්ත කානු සුද්ද කරන්නයි, එලවලු විකුනන්නයි.. රාජපක්ශ පක්කලි වැඩ වලටයි..

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    කතා කලොත් නම් රනවිරු රියල් ස්ටාර්.. හැබැයි ඇත්ත කානු සුද්ද කරන්නයි, එලවලු විකුනන්නයි.. රාජපක්ශ පක්කලි වැඩ වලටයි..

    කමක් නෑ රාජපක්ෂලා යුද්දේ ඉවර කරානේ :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාජපක්ෂ නෙමෙයි බන්:angry: ෆොන්සෙකා ඈන්ඩ් අපේ හමුදාව තමා ඉවර කරේ ! :yes::yes:

    පිස්සුද බන්. මේකේ ඉන්න හුන්ඩුවට අහවල් එක දෙන උන් කියන්නේ ෆොන්සේකා හිටියේ චීනේ කියලා. හමුදාවේ කොල්ලෝ නිදගේනලු හිටියේ. මහින්ද විතරලු සරම උස්සගෙන ගිහින් කොටි එක්ක යුද්ද කරලා යුද්දේ දින්නේ. ඔන්න වැඩ.

    මෙහෙමයි. උඹ ඉස්කෝලේ මීට් එකක දුවලා පළවෙනියා වෙලා කප් එක ඉස්කෝලේ ප්‍රින්සිපල් ගන්නවා මම තමයි දුවලා දින්නේ කියලා. ඔන්න ඔහොමයි වෙන්නේ. :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    [SIZE=4 said:
    Srilankan1;16001365]පිස්සුද බන්. මේකේ ඉන්න හුන්ඩුවට අහවල් එක දෙන උන් කියන්නේ ෆොන්සේකා හිටියේ චීනේ කියලා. හමුදාවේ කොල්ලෝ නිදගේනලු හිටියේ. මහින්ද විතරලු සරම උස්සගෙන ගිහින් කොටි එක්ක යුද්ද කරලා යුද්දේ දින්නේ. ඔන්න වැඩ.

    මෙහෙමයි. උඹ ඉස්කෝලේ මීට් එකක දුවලා පළවෙනියා වෙලා කප් එක ඉස්කෝලේ ප්‍රින්සිපල් ගන්නවා මම තමයි දුවලා දින්නේ කියලා. ඔන්න ඔහොමයි වෙන්නේ. :yes::yes:[/SIZE]

    ඔව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඔය රාජපක්ශ පුතෙක් නේවි ඉන්ටවීව් ආපු හැටි දන්නො දනිති.. එස්කොට් එකක් එක්ක ඇවිත් ඉන්ටවිව් බොඩ් එකේ ඉන්න එකා සැලියුට් ගහලා ඉන්ටවීව් කරපු එකම ඉන්ටවීව් එක වෙන්න ඇති ලොකේ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඔය රාජපක්ශ පුතෙක් නේවි ඉන්ටවීව් ආපු හැටි දන්නො දනිති.. එස්කොට් එකක් එක්ක ඇවිත් ඉන්ටවිව් බොඩ් එකේ ඉන්න එකා සැලියුට් ගහලා ඉන්ටවීව් කරපු එකම ඉන්ටවීව් එක වෙන්න ඇති ලොකේ..

    ඇයි බන් නිදහස් දිනේ පැරේඩ් එකේ යෝෂිත ඉන්නවා ස්ටේජ් එකේ මහින්ද එක්ක. පහලින් යන පැරේඩ් එකේ සීනියර් ඔෆිසර්ට සැලුට් කරන්න වෙනවා මහින්දට එක්කම ජුනියර් ඔෆිසර් වෙන යෝශිතට. ඔන්න බලපන් අපේ ලංකාවේ වැඩ. :P:P:P:P
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඔව්වා ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඔය රාජපක්ශ පුතෙක් නේවි ඉන්ටවීව් ආපු හැටි දන්නො දනිති.. එස්කොට් එකක් එක්ක ඇවිත් ඉන්ටවිව් බොඩ් එකේ ඉන්න එකා සැලියුට් ගහලා ඉන්ටවීව් කරපු එකම ඉන්ටවීව් එක වෙන්න ඇති ලොකේ..

    :baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියලා බලහන් නාමල්ට සමහරවිට වෙනස් කරයි.. ලන්කාවේ නීති රජපක්ශලාට ඔනා ක්‍රමේට වෙනස් කරනවා එක පැන් පාරෙන්.. හැබැයි මේ නයිට් රේස් දිනේ නම් වෙනස් කරන එකක් නැ.. ඉල්ලිමක් කලොත් O/L දවස වෙනස් කරගත්තැකි..

    :lol::lol::lol::lol: