බෙල්ජියම් ඉන්න උන් ඉන්නවද බං මේකෙ.
මට දැනගන්න ඕනෙ මෙක කොහොම රටක්ද කියල ?
කවුරුත් නැද්ද සිංහල කොල්ලො එහෙම ?
මට දැනගන්න ඕනෙ මෙක කොහොම රටක්ද කියල ?
කවුරුත් නැද්ද සිංහල කොල්ලො එහෙම ?
Last edited:
බෙල්ජියම් ඉන්න උන් ඉන්නවද බං මේකෙ.
මට දැනගන්න ඕනෙ මෙක කොහොම රටක්ද කියල ?

ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වගේ එහෙට කියන්නේ එහෙම![]()
good luck machoo man nam belgium gana no idea but hoda athi banඅපේ ඉතින් මුතු ඇට සීන් එකක් තියනව නෙ.
උන්ගෙ රටේ කුකුල් කූඩු තියනවද ? ණෙත්තන් පොඩි හින්ඩඩ
?



අනිවා අපේ රට වගේ නියම රටක් ,,,
වෙනසකට තියෙන්නේ එහේ ඉන්නේ මෙහේ වගේ බල්ලෝ බූරුවෝ හරක් නෙවෙයි.
නියම මනුෂ්‍ය ජාතිය .........


sirawata ape rata kochchara hondaida honda minissu hitiyanan
flight ekn yanna tiyeney bn nathnm bootuwen palayanako


bottuwen koheda ban Belgiam yanne 




2ww kale map ekakne mage oluwe thiyenne e kale ehema na 