What is the best Bike For my Budget?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Machan mata ganna 2.50 LAKS MAX budget brand new ganna hondama bike eka mokakda?

    Danne nethi aya bump danna.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    images.jpg
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    SUZUKI GN125 ජපන් එකක් ගනින්.හැබැයි බ්‍රැන්ඩ් නිවු නම් බැරියෝ.....GN එක සුපිරි භාණ්ඩේ.100 km උනත් එක දිගට පදින්න පුළුවන්.ඇගට අමාරුවක් නැතිව.තෙලුත් 40 ක් විතර වැඩ.ලොන්ත චීන ජරාව නම් ගන්ඩ එපෝ...
     
    Last edited: