Originally Posted by aggregate View Post
https://www.facebook.com/Thusha.TP.Weerasooriya?fref=ts
sahenna wasaya buwek wage
මෙන්න බඩු. බුවා මූම තමයිමේ කියන එකා මේ පුද්ගලයා වෙන්න පුලුවන්ද? සමහර විට ඔහුගේ විස්තරත් වංචනිකව යොදාගන්නවා වෙන්න පුලුවන්. මොකද ෆේස් බුක් එක අනුව මොහු මේ වගේ සමාගමකට සේවය කරන්නේ නෑ.
නමුත් ලංකා බිස්නස් නිව්ස් අනුව,
http://www.lankabusinessnews.com/13.04.April/163.ZIGO.html
"නෙබියුලා 6.9 ගෙන එන සෙරන්ඩිබ් වෙන්චර්ස් සමාගම විවිධාංගීකරණය වූ කර්මාන්ත ක්ෂේත්රයන් රැසක නිරත සමාගමකි. නව්‍ය ජංගම දුරකථන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා විදුලිසංදේශ විසඳුම් ඉදිරිපත් කිරීම, අගය එකතු කළ ජංගම දුරකථන යෙදුම් ඉදිරිපත් කිරීම හා හරිත බලශක්ති ආලෝක විසඳුම් යනාදිය ඒ අතර වේ. ආසියානු කලාපය වෙත සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීඹත් සමඟම, දකුණු ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාර ජාලය ස්ථාවර කර ගැනීමේ අරමුණින් යුතුව පසුගිය වසරේ සිට ශී‍්‍ර ලංකායේ සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට සෙරන්ඩිබ් වෙන්චර්ස් සමාගම පියවර ගන්නා ලදී. මේ අතර සමාගම විසින් ගෙන එන Zigo ජංගම දුරකථන සන්නාමය ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩක හා හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ටී.එම්. ඩිල්ෂාන් විසින් නිර්දේශ කරන ලද්දක් වේ."
නැවත නැවතත් මේ සමාගම ලංකාවටම පෙන්නන්නේ තමුන් අරාබි සමාගමක් බවයි
ඉතින් එක්කෝ මූ ලෝක හොරෙක්, පාර්ට් ටයිම් හොර වැඩක් කරන් යන්නේ
නැත්නම් මෙයත් නොදැනුවත්ව නම මේකට යොදාගන්නවා
UAE mobile phones foray into SL market
The growing mobile phone demand is expected to exceed Sri Lanka’s current population with over 19 million in use already, a UAE-based company Serendib Ventures said on Wednesday during a media briefing. As part of its marketing drive towards popularizing the Zigo brand in Colombo, the company intends on launching three types of bar phones: touch phones, dual SIM Android Smart phone and the basic phone, Serendib Ventures FZC ICT and Mobile Technologies CEO Thusha Weerasoriya said.
The company is in partnership with CellCity Lanka Private Ltd that would market these products and provide the necessary service facility. Serendib ventured into Sri Lanka with hopes of creating greater access to the South Asian region and the African continent, Mr. Weerasoriya said. Competitively priced, this new range of phones would boast features comparable with or even better than similar offerings from other international brands, it notes. Targeting youth, Zigo envisages taking on handsets, tableting PCs,applications, and green energy solutions.
Marketing the phones as possessing superior technology, user friendliness, stylish appearance and several ultra modern features, including easy access to email and surfing the net through a choice of browsers, as well as social utilities such as Facebook, Twitter, etc that are sure to make a significant impact on the lifestyle and professional efficiency of its users.
(SD)
http://www.sundaytimes.lk/120624/business-times/uae-mobile-phones-foray-into-sl-market-3790.html
වෙලද නාමය ගැන මූට තියෙන උනන්දුවයි. මූ මේ ලිපි එකතුකරන් ත්‍රෙඩ් එකට ඇදබාපු හැටියි දැක්කහම මෙච්චර උනන්දුවක් වෙන කෙනෙක්ට තියෙයි කියන්න බෑ
හැම මිනිහෙක් තුලම ටිංකිරියෙක් ඉන්නවා වගේ මෙතුමගෙත් උඩින් ඔපේ යටින් හපේ වෙන්න පුලුවන්
අපේ scurvy උනත් රම්බෝ පිහි මන්න කඩු කිනිසි කුනුහරප පෙන්නුවට නිදියන්නේ කොට්ට බබා තුරුල් කරන්නේ





මූ හැදුවේ එලකිරියේ 5ක් වත් අන්දන් ගේමක් දෙන්න. 5ක් කියන්නෙත් සෙල්ලම්දමේවගේ රුපියල් 8000ක්-10000ක් විතර යට කරලා තොග පිටින් ගෙන්වන චීන ෆෝන් කටුවක්/ ටැබ් කටුවක් හාවෙක් අල්ලලා 23000කට වික්කහම 13000ක් ශුද්ද ලාභයි. දවසකට 5ක් විකුනගත්තනම් ඇති ලොකු හොර කොම්පැනියක් කරන්න. ඔය හත් අටදාහට තියෙන ෆේක් සැම්සුන් ෆෝන් වලත්/ tab වලත් ඔය ඔප්ශන් එනවා. ඕවටමනේ ඔය custom නම ගහන් ගෙන්නන්නේ. මාකටින් වලට මේ වගේ හොර වැඩ කරලා වෙනසක් ඇති කරලා වෙනස් ආරෙකින් අහින්සකයෝ අන්දනවා
දවසට 5ක් ( බොහෝම අවම අගයක් උදාහරනෙට ගත්තේ ) වික්කනම් 13000*5*30= ලක්ශ 20ක්. තිලකරත්න දිල්ශාන්ව සල්ලි වලට ගන්න බැරියෑ. ඒකයි මේ අය මෙච්චර මුදලක් හොර මාකටින් වලට යොදන්නේ. සියලුම සෙල්ලම තියෙන්නේ මාකටින් මත.
මේ වගේ මාකටින් තියෙනවනම් දවසකට 5ක් නෙමේ 50ක් වත් විකුනනවා ඇති ඒජන්ට්ලා හරහා. ඒජන්ට් කියලා මහලොකු දෙයක් නෑ.ලියාපදිංචි, නගර වල තියෙන ටිකක් ලොකු ෆෝන් කඩ ටිකක් අල්ලලා වාහනේකින් බෙදන් යන එකයි තියෙන්නේ විකුනලා හරි සල්ලි දෙන්න කියලා කියලා. කඩ වලටත් එක ෆෝන් එකකින් 4000ක් වගේ දුන්නනම් ඒ අයත් කොහොම හරි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එන කෙනෙක්ගේ ඇගේ මේකක් ගහන්නයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩඩ් එකකින් එච්චර ලාභයක් නැති නිසා
දවසකට පහකට මාසෙට ලක්ශ 20 නම් ඔහොමනම් වංචාවෙන් මොන සල්ලියක් මාසෙට හොයනව ඇද්ද?

ela thnx machan math tab ekak ganna kiyalaa laawata hithan hitiyaa rep++
.. රෙද්ද තමා සහෝ
..තෝ දන්නෑ මේක හොර මගඩියක් කියලා.
..
hikz cn eka kiyanne godekolla = T H U S H
ea dawaswala mu mage rep kapanawa sawalen![]()


spamcheck = BLACKLIST_MEMBER kiyanneth aththada ban
![]()
i got few PMs from spermcheck
. he is not sperm check....
don't insult him machan... he is not sperm check....
![]()
මලිත්ට ගැහුවහම ඇයි චංචලා අඩන්නේ 
