zigo mobile phone වංචාව

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    ඌ සමාව ගත්තේ නැත්නම් අපි සේරම ගේම ඇදිමු. කොහොමද ඌ දුන්න ටෝක්??

    lol u zigo ekata ochchara p*ka deddima matath hithuna mu oke authorized dealer kenek wath wenna athi kiyala:P:P
    baladdi mu ne yako CEO:rolleyes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය ෆෝන් චයිනීස් කියලා අහක දාන්න බෑ මචන්. හැමෝටම බ්‍රෑන්ඩඩ් ෆෝන් ගන්න බෑනේ. ඔය ෆෝන් ගෙවන මුදලට වටිනවා. කොරියන් Samsung ෆෝන් උනත් ඒ මුදලට හොදටම වටිනවා. සාමාන්‍ය භාවිතයට වටිනවා කියලයි මගේ අදහස.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ෆෝන් චයිනීස් කියලා අහක දාන්න බෑ මචන්. හැමෝටම බ්‍රෑන්ඩඩ් ෆෝන් ගන්න බෑනේ. ඔය ෆෝන් ගෙවන මුදලට වටිනවා. කොරියන් Samsung ෆෝන් උනත් ඒ මුදලට හොදටම වටිනවා. සාමාන්‍ය භාවිතයට වටිනවා කියලයි මගේ අදහස.

    :oo::oo:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඔය ෆෝන් චයිනීස් කියලා අහක දාන්න බෑ මචන්. හැමෝටම බ්‍රෑන්ඩඩ් ෆෝන් ගන්න බෑනේ. ඔය ෆෝන් ගෙවන මුදලට වටිනවා. කොරියන් Samsung ෆෝන් උනත් ඒ මුදලට හොදටම වටිනවා. සාමාන්‍ය භාවිතයට වටිනවා කියලයි මගේ අදහස.

    මේ ජරාව 23000ක් බන්. ඒ ගානට ඔය ටිකම තියෙන සැම්සුන් එකක් ගන්න පුලුවන්. ඔය zigo කියන බොරු නම නැතුව ඔයටිකම තියෙන චයිනීස් ෆෝන් පිටකොටුවෙන් හොයාගන්න පුලුවන් වෙයි සෑහෙන අඩුවට. අනික මෙතන තියෙන අව්ල බොරු නමක් කියලා, බොරු නිශ්පාදන විස්තර දීලා චීන ජරාවක් වැඩි මුදලට විකුනන එක
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Galle Road eke HFC eka issaraha ne munge head office eka thiyenne... podi wadakata giya unge Manager wa hambenna e hothambuwa enna baa ma kiyanawa katha karanna dawas 2k giya ... Reception eke sudu kallaknan hitiya habai :D :P

    Munta Hena gahapan :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Galle Road eke HFC eka issaraha ne munge head office eka thiyenne... podi wadakata giya unge Manager wa hambenna e hothambuwa enna baa ma kiyanawa katha karanna dawas 2k giya ... Reception eke sudu kallaknan hitiya habai :D :P

    Munta Hena gahapan :yes:
    :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    Galle Road eke HFC eka issaraha ne munge head office eka thiyenne... podi wadakata giya unge Manager wa hambenna e hothambuwa enna baa ma kiyanawa katha karanna dawas 2k giya ... Reception eke sudu kallaknan hitiya habai :D :P

    Munta Hena gahapan :yes:

    පව් ඒ සුදු කෙල්ල
    මචං උබ හෙට ගිහිං ඒ කෙල්ලට කියපං දැන්ම වෙන ජොබ් එකක් හොයන්න කියල.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔය ෆෝන් චයිනීස් කියලා අහක දාන්න බෑ මචන්. හැමෝටම බ්‍රෑන්ඩඩ් ෆෝන් ගන්න බෑනේ. ඔය ෆෝන් ගෙවන මුදලට වටිනවා. කොරියන් Samsung ෆෝන් උනත් ඒ මුදලට හොදටම වටිනවා. සාමාන්‍ය භාවිතයට වටිනවා කියලයි මගේ අදහස.

    a unata ban oya optionma tiyena chaina ekak ochchara ganan na.. ara green tel kiyala tiyenne hena aduwata.. chaina branded ewath tiyenne aduwara huwawei, zte, alcatel