බෙල්ජියම්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :cool:
    අනිවා අපේ රට වගේ නියම රටක් ,,,
    වෙනසකට තියෙන්නේ එහේ ඉන්නේ මෙහේ වගේ බල්ලෝ බූරුවෝ හරක් නෙවෙයි.
    නියම මනුෂ්‍ය ජාතිය .........

    අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    man dannawa ai kiyala...german karayoyi france ewwoi gahaganne oya ratedi thama..waliyak yanawanam yanne ohedi..moko me rata hari madde tiyenne..:D
    යුරොපයේ යුද්දයක් නැති නමුත් අනුන්ගේ යුද්ද නිසා කෙල උන් රටක්, නමුත් දැන් ආර්තිකේ හොදා, සාමකාමියි, මිනිස්සුත් අපි වගේ තමා, සරල ජීවිත ගත කරන්නේ, වෙනසකට තියෙන්නේ දේශපාලුවො නැ, දේශපාලකයො ඉන්නේ. යුරොපයේ ට්‍රාන්ස්පොට් හොදටම තියන රටක්.. ආනික් යුරොප් රටවල් වගේම තමා ආසියාවෙන් එන පිස්සන්ව රට ඇතුලට ගන්නේ නැ හොයලා බලන්නේ නැතුව, විසා ගන්න එක ලේසි නැ බලන්න යන්නවත් විසිටින් කියලා, නමුත් රැකියා නම් නැ ඔහේ ඉතාලි වගේ.. ගොඩක්ම කාර්මික නිශ්පාදන තමා අපනයනය කරන්නේ, ඔය ඉන්ඩස්ට්‍රියල් මැශින්, ඊට අමතරව දියමන්තිත් තියනවලු..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    hoda football team ekakuth tiyanawa
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes:sirawata ape rata kochchara hondaida honda minissu hitiyanan:sorry:

    අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..
    :yes::yes::love:
    අනිවා මචෝ ,,,
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...
    අමුතු දෙයක් ඇ බන්.. කටුනායකනම් ඉතින් අමාරුවක් නැනේ.. ට්‍රාන්සිට් එක කොහෙද තියෙන්නේ.. ෆ්‍රැන්ක්ෆර්ට් ද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...
    :)
    සුභපැතුම් මචෝ ,,,
    ගිහිං පරිස්සමින් හොදින් ඉදපන්.
    පුළුවන් වෙලාවක ඇවිත් අපටත් රටේ විස්තර ටිකක් කියපන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්. ඒත් බන් ඒ ඩොකියුමන්ට් ප්‍රොසීඩියර් එක මන් දන්නෙ නෑ.
    ලොකු දෙයක් නැ මචන්.. ටර්මිනල් එක මාරු වෙන්න තියනවා එච්චරයි.. ෆ්‍රැන්ක්ෆර්ට් හරි ලේසියි.. බය නැතුව යමන්, අහන්න ඔනා තරම් කට්ටිය ඉන්නවා, අනික හැම තැනම සයින් තියනවා.. උබේ ෆ්ලයිට් එක මොකක්ද? උබට ෆ්‍රැන්ක්ෆර්ට් වලින් සමහරවිට ආයේ බොඩින්පාස් එක ගන්න වෙයි එකම එයාර් ලයින් එකක් නෙමේ නම්.. එච්චරයි එතන කරන තියෙන්නේ.. ඉමිග්‍රේශන් මුකුත් නැ.. එව්වා ඔක්කොම බෙල්ජියමේදි විතරයි..
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ලොකු දෙයක් නැ මචන්.. ටර්මිනල් එක මාරු වෙන්න තියනවා එච්චරයි.. ෆ්‍රැන්ක්ෆර්ට් හරි ලේසියි.. බය නැතුව යමන්, අහන්න ඔනා තරම් කට්ටිය ඉන්නවා, අනික හැම තැනම සයින් තියනවා.. උබේ ෆ්ලයිට් එක මොකක්ද? උබට ෆ්‍රැන්ක්ෆර්ට් වලින් සමහරවිට ආයේ බොඩින්පාස් එක ගන්න වෙයි එකම එයාර් ලයින් එකක් නෙමේ නම්.. එච්චරයි එතන කරන තියෙන්නේ.. ඉමිග්‍රේශන් මුකුත් නැ.. එව්වා ඔක්කොම බෙල්ජියමේදි විතරයි..

    අනේ තරහ නැතුව මට මුල සිට සරලව කියල දියන්කො බං
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..

    :confused:කවුද බන් නිකම් ඉදලා කන්නේ කවුද කන්න දෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ තරහ නැතුව මට මුල සිට සරලව කියල දියන්කො බං

    ටයිප් කරන්න කම්මැලියි බන්.. ඔකේ මහ ලොකු දෙයක් නැ.. උබට කොච්චර වෙලාවක් තියනවද කියපන්කො ෆ්‍රැන්ක්ෆට්වල.. ටර්මිනල් අතර යන්න ස්කයි ට්‍රේන් කියලා සර්විස් එකක් තියනවා, ඒකේ යන එක ලේසියි.. ඉතින් කියපන් ෆ්ලයිට් නම්බර්, එතකොට කියන්නම් ටර්මිනල් මාරු වෙන්න ඔනද කියලා.. චෙකින් කියු එකේ ඉදපන්.. එච්චරයි කරන්න තියෙන්නේ.. ඊට පස්සේ ඇති වෙනකන් කාපන්.. බීපන්.. ෆ්‍රැන්ක්ෆට් යන එකේ බොන්න එපා තොට මොන්ගල් වෙයි.. අනික මේ දවස් ටිකක් සීතයි.. ඒත් එක ඇතුලට ගානක් නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :confused:කවුද බන් නිකම් ඉදලා කන්නේ කවුද කන්න දෙන්නේ
    ඔයා ඇමති කෙනෙක්ගේ කවුරුහරිද? රිදුනද මන්දා? හොයලා බලපන් බන් ඇමති පුත්තුන්ගේ ජොබ්.. හරි මහන්සි ඇති වැඩ කරලා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔයා ඇමති කෙනෙක්ගේ කවුරුහරිද? රිදුනද මන්දා? හොයලා බලපන් බන් ඇමති පුත්තුන්ගේ ජොබ්.. හරි මහන්සි ඇති වැඩ කරලා..

    :yes: මම ඇමති පුතෙක් ගොවිතැන් කරන්නේ