jobs hoyaganna puluwan da kiyala balapan. Den Europe wala tikak case neda ? economy eka ehema wetila.
අනිවා අපේ රට වගේ නියම රටක් ,,,
වෙනසකට තියෙන්නේ එහේ ඉන්නේ මෙහේ වගේ බල්ලෝ බූරුවෝ හරක් නෙවෙයි.
නියම මනුෂ්‍ය ජාතිය .........

යුරොපයේ යුද්දයක් නැති නමුත් අනුන්ගේ යුද්ද නිසා කෙල උන් රටක්, නමුත් දැන් ආර්තිකේ හොදා, සාමකාමියි, මිනිස්සුත් අපි වගේ තමා, සරල ජීවිත ගත කරන්නේ, වෙනසකට තියෙන්නේ දේශපාලුවො නැ, දේශපාලකයො ඉන්නේ. යුරොපයේ ට්‍රාන්ස්පොට් හොදටම තියන රටක්.. ආනික් යුරොප් රටවල් වගේම තමා ආසියාවෙන් එන පිස්සන්ව රට ඇතුලට ගන්නේ නැ හොයලා බලන්නේ නැතුව, විසා ගන්න එක ලේසි නැ බලන්න යන්නවත් විසිටින් කියලා, නමුත් රැකියා නම් නැ ඔහේ ඉතාලි වගේ.. ගොඩක්ම කාර්මික නිශ්පාදන තමා අපනයනය කරන්නේ, ඔය ඉන්ඩස්ට්‍රියල් මැශින්, ඊට අමතරව දියමන්තිත් තියනවලු..man dannawa ai kiyala...german karayoyi france ewwoi gahaganne oya ratedi thama..waliyak yanawanam yanne ohedi..moko me rata hari madde tiyenne..![]()
යුරොපයේ යුද්දයක් නැති නමුත් අනුන්ගේ යුද්ද නිසා කෙල උන් රටක්, නමුත් දැන් ආර්තිකේ හොදා, සාමකාමියි, මිනිස්සුත් අපි වගේ තමා, සරල ජීවිත ගත කරන්නේ, වෙනසකට තියෙන්නේ දේශපාලුවො නැ, දේශපාලකයො ඉන්නේ. යුරොපයේ ට්‍රාන්ස්පොට් හොදටම තියන රටක්.. ආනික් යුරොප් රටවල් වගේම තමා ආසියාවෙන් එන පිස්සන්ව රට ඇතුලට ගන්නේ නැ හොයලා බලන්නේ නැතුව, විසා ගන්න එක ලේසි නැ බලන්න යන්නවත් විසිටින් කියලා, නමුත් රැකියා නම් නැ ඔහේ ඉතාලි වගේ.. ගොඩක්ම කාර්මික නිශ්පාදන තමා අපනයනය කරන්නේ, ඔය ඉන්ඩස්ට්‍රියල් මැශින්, ඊට අමතරව දියමන්තිත් තියනවලු..
sirawata ape rata kochchara hondaida honda minissu hitiyanan
![]()
අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..



අමුතු දෙයක් ඇ බන්.. කටුනායකනම් ඉතින් අමාරුවක් නැනේ.. ට්‍රාන්සිට් එක කොහෙද තියෙන්නේ.. ෆ්රැන්ක්ෆර්ට් ද?මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...
මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...

ලොකු දෙයක් නැ මචන්.. ටර්මිනල් එක මාරු වෙන්න තියනවා එච්චරයි.. ෆ්රැන්ක්ෆර්ට් හරි ලේසියි.. බය නැතුව යමන්, අහන්න ඔනා තරම් කට්ටිය ඉන්නවා, අනික හැම තැනම සයින් තියනවා.. උබේ ෆ්ලයිට් එක මොකක්ද? උබට ෆ්රැන්ක්ෆර්ට් වලින් සමහරවිට ආයේ බොඩින්පාස් එක ගන්න වෙයි එකම එයාර් ලයින් එකක් නෙමේ නම්.. එච්චරයි එතන කරන තියෙන්නේ.. ඉමිග්‍රේශන් මුකුත් නැ.. එව්වා ඔක්කොම බෙල්ජියමේදි විතරයි..ඔව්. ඒත් බන් ඒ ඩොකියුමන්ට් ප්‍රොසීඩියර් එක මන් දන්නෙ නෑ.
සුභපැතුම් මචෝ ,,,
ගිහිං පරිස්සමින් හොදින් ඉදපන්.
පුළුවන් වෙලාවක ඇවිත් අපටත් රටේ විස්තර ටිකක් කියපන්..




ලොකු දෙයක් නැ මචන්.. ටර්මිනල් එක මාරු වෙන්න තියනවා එච්චරයි.. ෆ්රැන්ක්ෆර්ට් හරි ලේසියි.. බය නැතුව යමන්, අහන්න ඔනා තරම් කට්ටිය ඉන්නවා, අනික හැම තැනම සයින් තියනවා.. උබේ ෆ්ලයිට් එක මොකක්ද? උබට ෆ්රැන්ක්ෆර්ට් වලින් සමහරවිට ආයේ බොඩින්පාස් එක ගන්න වෙයි එකම එයාර් ලයින් එකක් නෙමේ නම්.. එච්චරයි එතන කරන තියෙන්නේ.. ඉමිග්‍රේශන් මුකුත් නැ.. එව්වා ඔක්කොම බෙල්ජියමේදි විතරයි..
අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..
කවුද බන් නිකම් ඉදලා කන්නේ කවුද කන්න දෙන්නේඅනේ තරහ නැතුව මට මුල සිට සරලව කියල දියන්කො බං
ඔයා ඇමති කෙනෙක්ගේ කවුරුහරිද? රිදුනද මන්දා? හොයලා බලපන් බන් ඇමති පුත්තුන්ගේ ජොබ්.. හරි මහන්සි ඇති වැඩ කරලා..කවුද බන් නිකම් ඉදලා කන්නේ කවුද කන්න දෙන්නේ
ඔයා ඇමති කෙනෙක්ගේ කවුරුහරිද? රිදුනද මන්දා? හොයලා බලපන් බන් ඇමති පුත්තුන්ගේ ජොබ්.. හරි මහන්සි ඇති වැඩ කරලා..
මම ඇමති පුතෙක් ගොවිතැන් කරන්නේ