zigo mobile phone වංචාව

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    රත්තරං;16004741 said:
    අප්ප දගලනකොට හිතුව මෙහෙම නායි කියල:rofl::rofl::rofl:

    ගෑන්ග්බෑන්ග් කරලම දාලා

    ah dushan ayya :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    රත්තරං;16004741 said:
    අප්ප දගලනකොට හිතුව මෙහෙම නායි කියල:rofl::rofl::rofl:

    ගෑන්ග්බෑන්ග් කරලම දාලා

    :rofl:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28

    සැම්සුන් සමාගම තම zigo නිශ්පාදන කොපිකර ගැලැක්සි නාමය යටතේ බාල කොරියන් ජංගම දුරකතන නිපදවා ඇති බවත්, ඊට එරෙහිව Zigo හොර අරාබි සමාගම විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තුශ් නොදකින් මහතා පවසයි

    1469765_558685704209216_134998964_n.jpg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113

    සැම්සුන් සමාගම තම zigo නිශ්පාදන කොපිකර ගැලැක්සි නාමය යටතේ බාල කොරියන් ජංගම දුරකතන නිපදවා ඇති බවත්, ඊට එරෙහිව Zigo හොර අරාබි සමාගම විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තුශ් නොදකින් මහතා පවසයි

    1469765_558685704209216_134998964_n.jpg

    :cool:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ZIGO හොරුන් විසින් නිර්ලජ්ජිතව අරාබි සමාගමක් බව දක්වමින් බාල චීන නිශ්පාදන තොග පිටින් ගෙන්වා rename කර වැඩිමිලට විකුනන ආකාරය

    Capture002.jpg

    Capture003.jpg

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Zigo Phones hadanawanam ay me dekama eka wage :rofl::rofl:
    Code:
    http://gadget-enquiry.blogspot.com/2013/02/k-touch-m1.html
    Capture002.jpg

    Capture003.jpg
    [/IMG]
    rep+

    thans machan

    මොකෝ කියන්නේ ෆේස් බුක් එකේ බැනර් එකක් හදලා දාලා මේවට අහුවෙන අහින්සකයෝ බේරගම්මුද?
     
    snach12

    Member
    Dec 10, 2013
    4
    0
    0
    ZIGO yanu minisa amaruwe dameemata nowa sama deneku hatama bawithayata ganeemata hakiwana aurin sama adayam mattamakama puddalayekuta bawithayata ganiimata hakiwana aurin nishadanaya karana lada nishpadanayak we.... Samjaye eka eka biddimattam wala pudgalayan sitina athara ema pudagalanage kadakappal karee kriya walata norawati thamata hodai yayi sithana de pamanak karanna....... BORU KATHA WALATA RAWATENNA EPA!!!
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කෝ දැන් අර කොම්පැනි කාරයා? කොන කපන් අරාබියෙක් වෙලාද?

    ඕවා ගන්නේ හුගාක් වෙලාවට ඔය පොඩි පොඩි රස්සා කරන ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ. මේ සල්ලි වලින් කන්න දෙන මුන්ගේ දරුවන්ටත් හෙනගහනවා.
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ZIGO yanu minisa amaruwe dameemata nowa sama deneku hatama bawithayata ganeemata hakiwana aurin sama adayam mattamakama puddalayekuta bawithayata ganiimata hakiwana aurin nishadanaya karana lada nishpadanayak we.... Samjaye eka eka biddimattam wala pudgalayan sitina athara ema pudagalanage kadakappal karee kriya walata norawati thamata hodai yayi sithana de pamanak karanna....... BORU KATHA WALATA RAWATENNA EPA!!!
    කොහෙද බන් අඩු මුදලට දෙන්නේ? චීන කටු ඇරබික් කියලා අස්ප ගනන් වලටනේ විකුනන්නේ

    උබ ඕක කියන්න මොකෝ ෆේක් ෆ්‍රොෆයිල් එකක් හදන් ආවේ. මූන දෙන්න ලැජ්ජද? චීන කටු ගෙනත් ඒවම ලෝකල් මාකට් එකේ අඩුවට තියෙද්දි වංචාවෙන් බොරු කියල මාකටින් කරලා වැඩි මිලට විකුනලා සල්ලි හම්බ කරන්න ලැජ්ජ නැද්ද බන්? ගෑනිව විකුනපන්කෝ. මීට වඩා නම්බුකාරයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලාවා කියන්නෙ ඉන්දියන් හුයන්නක් යකො. චයිනීස් ෆෝන් තව හොඳයි.:baffled::baffled: