Seed box Help for Amazon (1999–2000)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන්ලා සීඩ් බොක්ස් තියෙන එකෙක් මට හෙල්ප් එකක් දෙන්නකෝ.
    මට පරන TV series එකක් ඩවුන්ලොඩ් කර ගන්න ඔනේ.
    උබලා දන්නවා ඈති මේක ගෑන Amazon (1999–2000).
    මට ප්ලුවන් එකෙක් ඉන්නවා නම් මේක සීඩ් කරලා දෙන්නකෝ.
    දෑන්ම් උනත් කමක් නෑ.දවස් දෙක තුනක් තිබ්බොත් ගොඩ.:yes:
    පුලුවන් බවතෙක් මේ උදව්ව කලොත් ලොකු දෙයක්.
    menna torrent link eka.
    ethkta ona ekekta mata denna unath puluwan.:yes:

    http://www.picktorrent.com/download/c1/3692681/%D0%B0%D0%BC%D0%B0%D0%B7%D0%BE%D0%BD%D0%BA%D0%B0-%D0%BF%D0%B8%D1%82%D0%B5%D1%80%D0%B0-%D0%B1%D0%B5%D0%BD%D1%87%D0%BB%D0%B8---peter-benchleys-amazon-%281999%29-dvdrip/
    me dn daapu eke nm seed karana ekek innwa :yes:
    mekata sup ekak ganna barida ?
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    adoooo uba kohenda bn hoya gaththe??
    mn hewwa hewwa hambune na.maxxa bn
    ude dunna nm me weddi baala :D
    thnkz machn

    you are welcome m8,හැබයි උබ ඕක කොහෙද හෙව්වේ කියන එකයි ප්‍රස්නේ මොකද ඕන එකෙක් torrent එකක් මුලින්ම හොයන්නේ torrentz.com search එන්ජිමේ නොවැ .ඔකේ නොහොයා උබ කොහෙද බැලුවේ බොල :P
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    audio track එක English නෙමේනේ:(

    එහෙමද ,මන් දන්නේ නෑ බන් මන් search කරා විතරයි .මම FTP ලින්ක් එකක් දෙන්නම් බාගන්න .TVV tracker site එකේ බඩු තියනවා මම SB එකට බාලා FTP ලින්ක් එකක් දාන්නම් :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    you are welcome m8,හැබයි උබ ඕක කොහෙද හෙව්වේ කියන එකයි ප්‍රස්නේ මොකද ඕන එකෙක් torrent එකක් මුලින්ම හොයන්නේ torrentz.com search එන්ජිමේ නොවැ .ඔකේ නොහොයා උබ කොහෙද බැලුවේ බොල :P

    ado torrent wala thama search kale bn:oo:
    eth hambune na.hambuna eke seed na
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    එහෙමද ,මන් දන්නේ නෑ බන් මන් search කරා විතරයි .මම FTP ලින්ක් එකක් දෙන්නම් බාගන්න .TVV tracker site එකේ බඩු තියනවා මම SB එකට බාලා FTP ලින්ක් එකක් දාන්නම් :D

    adoo machn diyanko.ubata kochchara dawas yaida denna ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉඳපන් බලන්න සීඩ්බොක්ස් එකට දාගන්න පුලුවන්නම් හරි