වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට අවසන් ගෞරවයට නොයයි

    අභාවප‍්‍රාප්පත හිටපු දකුණු අප‍්‍රිකානු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි නොවිමට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    netanyahu.jpg

    ඊට හේතුව ලෙස ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අප්‍රිකානු සංචාරය සඳහා අධික වියදමක් දැරිමට සිදුවිම බවයි.

    නෙතන්යාහු දකුණු අප්‍රිකාවට පැමිණෙන බව කලින් දන්වා තිබුනද එම ගමනට හා ආරක්ෂක විධිවිධාන වලට ඩොලර් මිලියන 2 පමණ වැය වන නිසා අවසන් මොහාතේ එම සහභාගිත්වය අවලංගුකර ඇත්තේ යයිද සඳහන්ය.

    මෙන්න නියම රාජ්‍ය නායකයෝ. :yes::yes::yes:

    ඒකට අපේ රටේ නායකයෝ.:P:P:P:P

    තමන් දුක් මහන්සියෙන් හම්බු කරගත්තු සල්ලි වලින් ශ්‍රීලන්කන් එකේ ලොකුම ෆ්ලයිට් ඒකට තෙල් ගහගෙන මුළු නඩයක් එක්කම දක්කගෙන යනවා. පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ. ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන. :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: keerthi.mac

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113

    මෙන්න නියම රාජ්‍ය නායකයෝ. :yes::yes::yes:

    ඒකට අපේ රටේ නායකයෝ.:P:P:P:P

    තමන් දුක් මහන්සියෙන් හම්බු කරගත්තු සල්ලි වලින් ශ්‍රීලන්කන් එකේ ලොකුම ෆ්ලයිට් ඒකට තෙල් ගහගෙන මුළු නඩයක් එක්කම දක්කගෙන යනවා. පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ. ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන. :lol::lol::lol::lol::lol:

    කමක් නෑ බං යුද්දේ දිනන්නේ™...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට ගැන හිතන රාජ්‍ය තාන්ත්‍රිකයො එහෙම තමා..............රටට ආදරය කරන මිනිස්සු එහෙම තමා.............
    නෙතන්යාහු අගමැතිතුමාන් මොසාඩ් නිළධාරියෙක්. එතුමා ගේ සහෝදරයා ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු එන්ටේබේ ප්‍රහාරයේ දී තම රට වෙනුවෙන් ජිවිතය පුජ කරපු මහාත්මයෙක්.................
    ගහේ කටු උල් කොට නොමනායැ..............
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උඹලත් මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල නොගිහින් හිටපල්ල ජීවන වියදම සැරයි කියල. රිදෙයි දැන්.:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    රට ගැන හිතන රාජ්‍ය තාන්ත්‍රිකයො එහෙම තමා..............රටට ආදරය කරන මිනිස්සු එහෙම තමා.............
    නෙතන්යාහු අගමැතිතුමාන් මොසාඩ් නිළධාරියෙක්. එතුමා ගේ සහෝදරයා ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු එන්ටේබේ ප්‍රහාරයේ දී තම රට වෙනුවෙන් ජිවිතය පුජ කරපු මහාත්මයෙක්.................
    ගහේ කටු උල් කොට නොමනායැ..............

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අඩෝ !! එහෙනන් මුට ගේම දෙන්න බලන් ඉන්නව ඇති හ්ම්බ සෙට් එක.

    ඉස්‍රායෙල් කියන රට නියම මිනිස්සු ඉන්න රටක් උන් යුද්දෙ දින්න කිය කිය හොරකන් කරේ නෑ. 1:10ට වඩා දිනන්න චාන්ස් නති යුද්ද තමා මුන් දින්නෙ හම්බොන්ට ඇප නැති වෙන්න ගහල. මෙහෙ වගෙ කලගුන සලකන්න චන්දෙ දෙන්න කියන්නෙත් නෑ එහෙ.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට ගැන හිතන රාජ්‍ය තාන්ත්‍රිකයො එහෙම තමා..............රටට ආදරය කරන මිනිස්සු එහෙම තමා.............
    නෙතන්යාහු අගමැතිතුමාන් මොසාඩ් නිළධාරියෙක්. එතුමා ගේ සහෝදරයා ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු එන්ටේබේ ප්‍රහාරයේ දී තම රට වෙනුවෙන් ජිවිතය පුජ කරපු මහාත්මයෙක්.................
    ගහේ කටු උල් කොට නොමනායැ..............

    ඔව්. නියම ඩයල් එකක්. :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලත් මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල නොගිහින් හිටපල්ල ජීවන වියදම සැරයි කියල. රිදෙයි දැන්.:P
    නෑ සරා.......එහෙම නෙවෙයි......
    සාමාන්‍ය වියදමක් නම් කමක් නෑ.......
    නමුත් අර කියල තියෙන්නේ අසාමාන්‍ය වියදමක්..............
    රට ගැන හිතන මිනිස්සු ඒ වගේ දේකට අසාදාන්‍ය වියදමක් නොදරා සිටීම දේශප්‍රේමීත්වයක් මම හිතන්නේ..............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    රට ගැන හිතන රාජ්‍ය තාන්ත්‍රිකයො එහෙම තමා..............රටට ආදරය කරන මිනිස්සු එහෙම තමා.............
    නෙතන්යාහු අගමැතිතුමාන් මොසාඩ් නිළධාරියෙක්. එතුමා ගේ සහෝදරයා ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු එන්ටේබේ ප්‍රහාරයේ දී තම රට වෙනුවෙන් ජිවිතය පුජ කරපු මහාත්මයෙක්.................
    ගහේ කටු උල් කොට නොමනායැ..............

    ඒ වුනාට මම අහලා තියෙනවා එයාගේ අධික වියදම් ජිවන රටාවක් තියෙන්නේ කියලා...... පත්තරේක දවසක් තිබුනා එයාගේ ප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගයක් කන්න එයා සැහෙන බර ගානක් වියදම් කරනවයි කියලා....... (මේකේ මුළු කතාවම මට හරිහැටි මතක නෑ..........)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    ඒ වුනාට මම අහලා තියෙනවා එයාගේ අධික වියදම් ජිවන රටාවක් තියෙන්නේ කියලා...... පත්තරේක දවසක් තිබුනා එයාගේ ප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගයක් කන්න එයා සැහෙන බර ගානක් වියදම් කරනවයි කියලා....... (මේකේ මුළු කතාවම මට හරිහැටි මතක නෑ..........)

    හැබැයි අපි නම් අහල තියන විදියට විනාඩියට රුපියල් 16000ක් යන්නෙ නෑ මොන එක අයිස්ක්‍රීම් කෑවත්. එන්ගලන්තෙ මුලු රජ පවුලටම වඩා අපේ එකා වියදම් කරනව.