වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට
වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට අවසන් ගෞරවයට නොයයි
අභාවප්රාප්පත හිටපු දකුණු අප්‍රිකානු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි නොවිමට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතුව ලෙස ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අප්‍රිකානු සංචාරය සඳහා අධික වියදමක් දැරිමට සිදුවිම බවයි.
නෙතන්යාහු දකුණු අප්‍රිකාවට පැමිණෙන බව කලින් දන්වා තිබුනද එම ගමනට හා ආරක්ෂක විධිවිධාන වලට ඩොලර් මිලියන 2 පමණ වැය වන නිසා අවසන් මොහාතේ එම සහභාගිත්වය අවලංගුකර ඇත්තේ යයිද සඳහන්ය.
මෙන්න නියම රාජ්‍ය නායකයෝ.

ඒකට අපේ රටේ නායකයෝ.

තමන් දුක් මහන්සියෙන් හම්බු කරගත්තු සල්ලි වලින් ශ්‍රීලන්කන් එකේ ලොකුම ෆ්ලයිට් ඒකට තෙල් ගහගෙන මුළු නඩයක් එක්කම දක්කගෙන යනවා. පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ. ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන.