රත්තරං;16008239 said:අම්ම ගහයි බැට් එකෙන්. රිදුනා සිංහලයෝ රිදුනා. මට වතුර එකක් ගෙනෙන්.යකෝ මේවා කොහේ තිබ්බ ඒවද මන්දා. මේකනම් අල්මාරියක දාලා තිබිලා තියෙන්නේ 1997 ඉදන්.![]()
mekanan mona unath moka kiwwath hoda buttek, naththam uba kiyanawa wage meka genath register karannathuwa almariye dala thiyala...







රත්තරං;16008269 said:ආයෙත් කියන්නේ.
කොහොම උනත් ඕකක් මේන්ටේන් කරනවා කියන්නේ ඇලියොන් එකක් මේන්ටේන් කරනවා වගේ නෙමේ මචන්. අලියෙක් හදනවා වගේ තමා.
ඒ අතින් බලද්දි 2010,2011, 2012 මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොද ඔප්ශන් එකක් මචන්
උබම තීරනේ කරපන්. දෙපැත්තක් තියෙනවා.
මගේ අන්තිම උත්තරේ ඕක හොදටම තියෙනවනම් 45කට අව්ලක් නෑ. තව දෙකක් ඕකට උවමනා උනොත් වියදම් කරන්න බලාගෙනම ගනින්. මගෙ එකත් මම අවුස්ස ගත්තේ නෑ වැඩිය. ඇවිස්සුවනම් තාම නියපොතු වල මජන් සුද්ද කරනවා.
ow machan ube kathawata 100% agreed, 6months withara padala balanawa haambaan karanna amarunam dila dannawa, mekak paddahama allion monada kiyala hithenawa ban, ara uba kiyanawa wage gear tika thamath butter wage watenawa ban.
Last edited:



oyta wada vehicle eka comfortable 




