Montero 1998 4m40

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    බම්ප්..... රත්තරන් මාමීගෙන් අහපන් මචෝ......

    PM ekak damma macho thama na reply, waiting 4 his reply.

    5m dila okak ganna apa bun ganun wedi,anika 98 model eka :rofl:ita hoda nedda brand new allion ekak genana eka permit ekata:confused:

    meke condition dakkahama pissu hadenawa ban, allion nan dan parawal wala sawal ganata thiyenawa ban.................
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    PM ekak damma macho thama na reply, waiting 4 his reply.

    meke condition dakkahama pissu hadenawa ban, allion nan dan parawal wala sawal ganata thiyenawa ban.................

    poddak oka drive karala allion ekak drive karalla balanna wenasa therei ubata:rolleyes:kochra condition thibath 15 years old vehicle ekak oka ekai problam eka:cool:43\44 thamai oka uparima watinne:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    poddak oka drive karala allion ekak drive karalla balanna wenasa therei ubata:rolleyes:kochra condition thibath 15 years old vehicle ekak oka ekai problam eka:cool:43\44 thamai oka uparima watinne:yes:

    he he yaluwa mama gawa 2007 n 2010 allion ekakui dekak thiyenwa(ane me loku kamakata kiyanawa newe), 2010 allion eka wikunala thama meka ganna hadanne....
    uba poddak colombo walin pita trip ekak gihin balapan lankawe thiyena parawal wala car ekakin gihama car ekata badu, yata wadenawa ho gala...
    :yes::yes::yes::cool::cool::yes::yes::yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    machan 45-48laks walata adu karaganna try karapan.... 50kata wadi habai... eth machan gaththath padu na uba kiyana widiyata supiriyatama thiyenawanan :yes:

    ow machan math me gaana poddak adu karaganna balanne, seat tika brandnew wage ban................
    me dawaswala wahana market bahala hinda math me adinne...........
    however thanks for de advice macho..................
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ගාණ වැඩියි නේද? මොනව වුනත් ඔය ගානට අළුත් කාර් එකක ගන්න පුලුවන් එකේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙමයි මචන් කතාව. මගේ එක මහත්තයා නෙමේයි, 2.8 ඉන්ටකූලර් එක. ඒත් ඕකෙයි මේකෙයි මෝලවල් දෙකම සමානයි. මචන් මේ වගේ වාහනයක් හොද කන්ඩිශන් එකක් ලැබෙන්නේ කාලෙකින්. මමනම් කියන්නේ මේක 48කට වගේ එනවනම් අව්ලක් නෑ මචන්. ඔය මොකා කොහොම කිව්වත් 4M40 (manual) තෙල් කරන්නේ 8ක් වගේ තමා. කියන්න තරම් ඇන්ජින් ලෙඩක්නම් නෑ. මගේ එකේනම් පස්සේ දොරේ අව්ලක් ඇවිත් හැදුවා. මේවගේ පස්සේ දොර කේස් එක සාමාන්යයි

    මෙන්න මේ දේවල් බලපන්

    සස්පෙන්ශන් හොදට බලපන්, හදන්න ගිහාම ඇඩෙනවා. (මොකද මට ඇඩුනා :P )
    ඉන්ටීරියර් සුපර්ම තියෙන්න ඕනේ
    උඩට නැගලා හරි සන් රූෆ් එක බලපන්. දිරල එහෙම තියෙනවද කියලා. නැත්නම් ඔහොම තිබ්බට වැස්සට දියඇල්ල වගේ
    මේ වාහනවල පොත පත 100ට 1000000ක් බලපන්,. තියෙන තරම් හොර ගෙඩි තියෙන්නේ
    ඇන්ජිම හොදට දන්න කෙනෙක් ලව්ව බලවපන්

    කොහොම උනත් මේවා අලුත් ඒවට වඩා හෙන සොලිඩ්.ඒ උනාට උබ කොහොම කිව්වත් ඕකේ උනත් ගත්තහම කරන්න පොඩි පොඩි වැඩ ඇති

    අනෙක් අතින් බැලුවහම,
    මම ඉන්ටකූලරේ හපාන දත් කඩාගෙන දිව හපාන පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාපු කට්ට දැක්කහම හිතෙනවා තායිලන්ඩ් තියා හදේ හැදුවත් මිට්සුබිශි කොට්ලිටි කොන්ට්‍රෝල් යටතෙනේ එන්නේ ඒ නිසා මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොදයි කියලා. මොකෝ හයිය නෑ කියන්නේ මේවා ගල් ක්‍රශර් නෙමේනේ බන්. ස්පෝර්ට් එකක් ගත්තොත් බඩු අලුත්

    උබේ කැමැත්ත මචන්. මොනවා උනත් හොදමදේ පොලිස් කාරයන්ට පෙජරෝ අන්දතාවය තියෙනවා. පට්ට ආතල් මචන්. එකෙක් අතදාන්නේ නෑ. අනිත් එක කොච්චර අලුත් වාහන ආවත් මහත්තයා මොඩල් එකක් තියෙන්නේ "මහත්තයෙක්" ගාව තමා. ඔය අලුත් ප්‍රාඩෝ කසිප්පු මුදලාලිලා ගාව හිටන් තියෙනවා

    කොහොම උනත් හොදට හොයලා බලල ගනින්. මේකක හොද බඩ්ඩක් අහු උනොත් ගොඩේ ගොඩ. මරනයක් සෙට් උනොත් සෑහෙන පාඩුවක් වෙනවා. මේ දවස්වල වාහන බැහැලා තියෙන්නේ. විශේශෙන් මේ වගේ ජීප්. මගේ ගාන මේකට 46ක් වගේ තමයි උපරිම තියෙනවනම්. උබ ඉතින් ගෙදර පාවිච්චියට කාලයක් තියාගන්න ගන්න එකෙක්නම් තව 2ක් ඉතර දුන්නට පාඩු නෑ මචන්

    ආ ටයර් සෙට් එක එහෙම මදිනම් අඩු කරලා ඉල්ලපන්. ඕකට ටයර් 5ක් දාන ගානට ලාන්සර් බොක්ස් එකක් ගත්තහැකි. මම ගන්නකොට ටයර් මාරු කරවලා ගත්තේ. මගෙ එකේ ටයර් දිරල තිබ්බේ දුවන්නේ නැතුව තියලා

    මටත් වටින්න මහත්තයෙක් හම්බ උනොත් ගේනවා. නැතනම් මේ ටිකේ ඇහැදාන් ඉන්නේ ඩොකෙක්ගේ මොන්ටේරෝ ස්පෝර්ට් එකකට
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16006607 said:

    11.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    patta kathawa :D
    api gawa thiyenne 61- 2500cc ekak :P eka 9 seater thibila 7 seater kara :P stickers gahuwa intercooler turbo kiyala :P;)

    pattama solid wahane habai..... police karayo athak thiya e paththa wath balanne naha :P

    man red light eke giya.....u mage diha baluwa ....echcharai :rofl:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;16006607 said:
    මෙහෙමයි මචන් කතාව. මගේ එක මහත්තයා නෙමේයි, 2.8 ඉන්ටකූලර් එක. ඒත් ඕකෙයි මේකෙයි මෝලවල් දෙකම සමානයි. මචන් මේ වගේ වාහනයක් හොද කන්ඩිශන් එකක් ලැබෙන්නේ කාලෙකින්. මමනම් කියන්නේ මේක 48කට වගේ එනවනම් අව්ලක් නෑ මචන්. ඔය මොකා කොහොම කිව්වත් 4M40 (manual) තෙල් කරන්නේ 8ක් වගේ තමා. කියන්න තරම් ඇන්ජින් ලෙඩක්නම් නෑ. මගේ එකේනම් පස්සේ දොරේ අව්ලක් ඇවිත් හැදුවා. මේවගේ පස්සේ දොර කේස් එක සාමාන්යයි

    මෙන්න මේ දේවල් බලපන්

    සස්පෙන්ශන් හොදට බලපන්, හදන්න ගිහාම ඇඩෙනවා. (මොකද මට ඇඩුනා :P )
    ඉන්ටීරියර් සුපර්ම තියෙන්න ඕනේ
    උඩට නැගලා හරි සන් රූෆ් එක බලපන්. දිරල එහෙම තියෙනවද කියලා. නැත්නම් ඔහොම තිබ්බට වැස්සට දියඇල්ල වගේ
    මේ වාහනවල පොත පත 100ට 1000000ක් බලපන්,. තියෙන තරම් හොර ගෙඩි තියෙන්නේ
    ඇන්ජිම හොදට දන්න කෙනෙක් ලව්ව බලවපන්

    කොහොම උනත් මේවා අලුත් ඒවට වඩා හෙන සොලිඩ්.ඒ උනාට උබ කොහොම කිව්වත් ඕකේ උනත් ගත්තහම කරන්න පොඩි පොඩි වැඩ ඇති

    අනෙක් අතින් බැලුවහම,
    මම ඉන්ටකූලරේ හපාන දත් කඩාගෙන දිව හපාන පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාපු කට්ට දැක්කහම හිතෙනවා තායිලන්ඩ් තියා හදේ හැදුවත් මිට්සුබිශි කොට්ලිටි කොන්ට්‍රෝල් යටතෙනේ එන්නේ ඒ නිසා මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොදයි කියලා. මොකෝ හයිය නෑ කියන්නේ මේවා ගල් ක්‍රශර් නෙමේනේ බන්. ස්පෝර්ට් එකක් ගත්තොත් බඩු අලුත්

    උබේ කැමැත්ත මචන්. මොනවා උනත් හොදමදේ පොලිස් කාරයන්ට පෙජරෝ අන්දතාවය තියෙනවා. පට්ට ආතල් මචන්. එකෙක් අතදාන්නේ නෑ. අනිත් එක කොච්චර අලුත් වාහන ආවත් මහත්තයා මොඩල් එකක් තියෙන්නේ "මහත්තයෙක්" ගාව තමා. ඔය අලුත් ප්‍රාඩෝ කසිප්පු මුදලාලිලා ගාව හිටන් තියෙනවා

    කොහොම උනත් හොදට හොයලා බලල ගනින්. මේකක හොද බඩ්ඩක් අහු උනොත් ගොඩේ ගොඩ. මරනයක් සෙට් උනොත් සෑහෙන පාඩුවක් වෙනවා. මේ දවස්වල වාහන බැහැලා තියෙන්නේ. විශේශෙන් මේ වගේ ජීප්. මගේ ගාන මේකට 46ක් වගේ තමයි උපරිම තියෙනවනම්. උබ ඉතින් ගෙදර පාවිච්චියට කාලයක් තියාගන්න ගන්න එකෙක්නම් තව 2ක් ඉතර දුන්නට පාඩු නෑ මචන්

    ආ ටයර් සෙට් එක එහෙම මදිනම් අඩු කරලා ඉල්ලපන්. ඕකට ටයර් 5ක් දාන ගානට ලාන්සර් බොක්ස් එකක් ගත්තහැකි. මම ගන්නකොට ටයර් මාරු කරවලා ගත්තේ. මගෙ එකේ ටයර් දිරල තිබ්බේ දුවන්නේ නැතුව තියලා

    මටත් වටින්න මහත්තයෙක් හම්බ උනොත් ගේනවා. නැතනම් මේ ටිකේ ඇහැදාන් ඉන්නේ ඩොකෙක්ගේ මොන්ටේරෝ ස්පෝර්ට් එකකට

    දැන්නම් තියනවද දන්නෙ නෑ.:rolleyes::rolleyes: 2013/12/06 දාලා තියෙන්නෙ.. පේන විදියට නම් හොඳටම තියනවා...:yes::yes:

    >> http://autolanka.com/ad.asp?ID=138898
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැටියා;16007446 said:
    50 වැඩියි. රත්තරං එකක් ගත්තා 30කට :yes:

    ඒක මම හම්බයන්ට කුරානේ ගැන ඇත්ත කියලා දෙන නිසා අල්ලා දෙයියෝ දුන්න තෑග්ගක් මචන්
    ඒක මේ මොඩල් එක නෙමේ. ඒක මේකට කලින් මොඩල් එක. ඉන්ටකූලර් කියන්නේ ඒක. 1995. ඒක ගත්තේ ගොන් සපත්තු හම්බයෙක්ගෙන්. ඌට වාහන විකුනනවා තියා හිටගෙන අල්ලා කියාගන්නත් බෑ
    මට සේරම කරලා එද්දි ඒකට 32ක් වගේ උනා මචන්

    ඒකේ කතන්දර ගොඩක් තිබ්බා බන්. ඒවා මම හදලා 43කට දුන්නේ. මම වාහනේකින් වැඩිම ගානක් හෙව්වේ ඒකෙන්

    මෙන්න මේ අවුල් එකේ තිබ්බා

    පස්සේ දොරසම්පූර්න බාලා හැදුවා
    දොර අඩු 4ම තායිවාන්
    පිටිපස්සේ ඕකේ ඇවිත් තියෙන්නේ එලෙක්ට්‍රික් කන්ට්‍රෝල් වෙන ශොක්. ඒකට සිලෙක්ටර් ස්විච් එකකුත් තියෙනවා. ඒකේ ස්විච් වැඩ හැබැයි දාලා තිබ්බේ වෙන නෝර්මල් ශොක් දෙකක්
    සන් රූෆ් එකේ පවර් සන් රූෆ් උනාට මෝටරෙන් ඇරෙන්නේ නෑ. හිරවෙලා තිබ්බේ (මේකනම් මේවගේ පොදු ලෙඩක් )
    හිටපු ගමන් ෆෝර් වීල් ඔන් ඉන්ඩිකේශන් එක දෙනවා. ඉන්ඩිකේශන් සෙන්සරේ මොකක් හරි කතාවක්, ඒකනම් හැදුවේ නෑ. ඒක හැමවෙලේම එන්නේ නෑ. ඒකේ මම වීඩියෝ එකක් ගැහුවා පස්සේ ඕනෙනම් දාන්නම්
    ක්ලච් එක පෑගුවහම ඇංජිමේ සද්දේ අඩුවෙනවා. අනිත් වෙලාවට පොඩි සද්දයක් ආව. ක්ලච් එක සම්බන්ද මොකක් හෝ රේසරයක් දැම්මා.නම කිව්වා මතක නෑ. ඒක ගැලෙව්වේ මම නෙමේ. ඒ නිසා මොකක්ද කියන්න දන්නේ නෑ
    ඔරිජිනල් ක්‍රෑශ්බාර් මිසින්
    ගද්දි තෙල් බිව්වා. 5ක් 6ක් වගේ තමා වැඩකලේ. ඒකනම් ලේසියෙන් හදලා දුන්නා කෙනෙක්

    හැබැයි මචන් මටනම් වැඩේ රහ වැටුනා. කවදාවත් කාර් එකක් විකුනලා 3කට 4කට wada hoyaගන්න බෑ. අද උනත් මේකක වැලගෙඩියක් වටින්න ලැබුනොත් ගන්නවා

    මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා. මේකත් මතක තියන් ගනිල්ලා. 48ක් විතර දීලා මහත්තයා මොඩල් ගන්නකොට 56ක් වගේ දීලා මෙන්න මේ වගේ හොද ඩීසල් වට්ටක්කයක් ගන්න පුලුවන්

    2001montero.jpg

    මම ආයේ 4M40/4M41 යක් ගන්නවා හැබැයි මෙන්න මේ ගනන් වලට ආවොත් (හිනාවෙන්න එපා, වෙලාව ආවහම මම ගෙනත් පෙන්නනම්. මොකද ඕවා තියෙන එවුන් දන්නවා. මේවා විකුනන එක එච්චර සුන්දර නෑ. හදිස්සි කාරයෝ කුනු කොල්ලෙට දෙනවා )

    ඉන්ටකූලර් - 32-36
    මහත්තයා 35-42
    වට්ටක්කේ 50-55
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන්නම් තියනවද දන්නෙ නෑ.:rolleyes::rolleyes: 2013/12/06 දාලා තියෙන්නෙ.. පේන විදියට නම් හොඳටම තියනවා...:yes::yes:

    >> http://autolanka.com/ad.asp?ID=138898

    අම්ම ගහයි බැට් එකෙන්. රිදුනා සිංහලයෝ රිදුනා. මට වතුර එකක් ගෙනෙන්.යකෝ මේවා කොහේ තිබ්බ ඒවද මන්දා. මේකනම් අල්මාරියක දාලා තිබිලා තියෙන්නේ 1997 ඉදන්. :baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආයෙත් කියන්නේ.

    කොහොම උනත් ඕකක් මේන්ටේන් කරනවා කියන්නේ ඇලියොන් එකක් මේන්ටේන් කරනවා වගේ නෙමේ මචන්. අලියෙක් හදනවා වගේ තමා.

    ඒ අතින් බලද්දි 2010,2011, 2012 මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොද ඔප්ශන් එකක් මචන්

    උබම තීරනේ කරපන්. දෙපැත්තක් තියෙනවා.

    මගේ අන්තිම උත්තරේ ඕක හොදටම තියෙනවනම් 45කට අව්ලක් නෑ. තව දෙකක් ඕකට උවමනා උනොත් වියදම් කරන්න බලාගෙනම ගනින්. මගෙ එකත් මම අවුස්ස ගත්තේ නෑ වැඩිය. ඇවිස්සුවනම් තාම නියපොතු වල මජන් සුද්ද කරනවා.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    රත්තරං;16008323 said:
    9 seater kiwwe police apu ewada machan?

    owww :D high roof eka ...... roof ekath kapala hadanna giya ...eth wadi wenasak nathi nisa eka wenas kare nah .....dorawal okkoma maaru kara :rolleyes:

    2008 wage gaththe mage hithe 30ta :oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    රත්තරං;16006607 said:
    මෙහෙමයි මචන් කතාව. මගේ එක මහත්තයා නෙමේයි, 2.8 ඉන්ටකූලර් එක. ඒත් ඕකෙයි මේකෙයි මෝලවල් දෙකම සමානයි. මචන් මේ වගේ වාහනයක් හොද කන්ඩිශන් එකක් ලැබෙන්නේ කාලෙකින්. මමනම් කියන්නේ මේක 48කට වගේ එනවනම් අව්ලක් නෑ මචන්. ඔය මොකා කොහොම කිව්වත් 4M40 (manual) තෙල් කරන්නේ 8ක් වගේ තමා. කියන්න තරම් ඇන්ජින් ලෙඩක්නම් නෑ. මගේ එකේනම් පස්සේ දොරේ අව්ලක් ඇවිත් හැදුවා. මේවගේ පස්සේ දොර කේස් එක සාමාන්යයි

    මෙන්න මේ දේවල් බලපන්

    සස්පෙන්ශන් හොදට බලපන්, හදන්න ගිහාම ඇඩෙනවා. (මොකද මට ඇඩුනා :P )
    ඉන්ටීරියර් සුපර්ම තියෙන්න ඕනේ
    උඩට නැගලා හරි සන් රූෆ් එක බලපන්. දිරල එහෙම තියෙනවද කියලා. නැත්නම් ඔහොම තිබ්බට වැස්සට දියඇල්ල වගේ
    මේ වාහනවල පොත පත 100ට 1000000ක් බලපන්,. තියෙන තරම් හොර ගෙඩි තියෙන්නේ
    ඇන්ජිම හොදට දන්න කෙනෙක් ලව්ව බලවපන්

    කොහොම උනත් මේවා අලුත් ඒවට වඩා හෙන සොලිඩ්.ඒ උනාට උබ කොහොම කිව්වත් ඕකේ උනත් ගත්තහම කරන්න පොඩි පොඩි වැඩ ඇති

    අනෙක් අතින් බැලුවහම,
    මම ඉන්ටකූලරේ හපාන දත් කඩාගෙන දිව හපාන පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාපු කට්ට දැක්කහම හිතෙනවා තායිලන්ඩ් තියා හදේ හැදුවත් මිට්සුබිශි කොට්ලිටි කොන්ට්‍රෝල් යටතෙනේ එන්නේ ඒ නිසා මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොදයි කියලා. මොකෝ හයිය නෑ කියන්නේ මේවා ගල් ක්‍රශර් නෙමේනේ බන්. ස්පෝර්ට් එකක් ගත්තොත් බඩු අලුත්

    උබේ කැමැත්ත මචන්. මොනවා උනත් හොදමදේ පොලිස් කාරයන්ට පෙජරෝ අන්දතාවය තියෙනවා. පට්ට ආතල් මචන්. එකෙක් අතදාන්නේ නෑ. අනිත් එක කොච්චර අලුත් වාහන ආවත් මහත්තයා මොඩල් එකක් තියෙන්නේ "මහත්තයෙක්" ගාව තමා. ඔය අලුත් ප්‍රාඩෝ කසිප්පු මුදලාලිලා ගාව හිටන් තියෙනවා

    කොහොම උනත් හොදට හොයලා බලල ගනින්. මේකක හොද බඩ්ඩක් අහු උනොත් ගොඩේ ගොඩ. මරනයක් සෙට් උනොත් සෑහෙන පාඩුවක් වෙනවා. මේ දවස්වල වාහන බැහැලා තියෙන්නේ. විශේශෙන් මේ වගේ ජීප්. මගේ ගාන මේකට 46ක් වගේ තමයි උපරිම තියෙනවනම්. උබ ඉතින් ගෙදර පාවිච්චියට කාලයක් තියාගන්න ගන්න එකෙක්නම් තව 2ක් ඉතර දුන්නට පාඩු නෑ මචන්

    ආ ටයර් සෙට් එක එහෙම මදිනම් අඩු කරලා ඉල්ලපන්. ඕකට ටයර් 5ක් දාන ගානට ලාන්සර් බොක්ස් එකක් ගත්තහැකි. මම ගන්නකොට ටයර් මාරු කරවලා ගත්තේ. මගෙ එකේ ටයර් දිරල තිබ්බේ දුවන්නේ නැතුව තියලා

    මටත් වටින්න මහත්තයෙක් හම්බ උනොත් ගේනවා. නැතනම් මේ ටිකේ ඇහැදාන් ඉන්නේ ඩොකෙක්ගේ මොන්ටේරෝ ස්පෝර්ට් එකකට

    ela macho thanks for de informations, mamath uta offer eka dunne 48i meka hambayek adu karannema na, kohomath adu wunoth thama ganne, danata thiyena awlakata thiyenne pitipasse door eke handle eka kadila, suspension nan awlak na, tyre 50% wage hodai,

    gaththe dawase idan mama hithanne seat covers dala thibila thiyenne, eka nisa seat tika brand new wage thiyenawa.

    poththath awlak na tikak prasidda politician kenek permit ekata genapu wandiyak. RMV ekenuth check kala.

    wahane digatama service karala thiyenne company mai( mage uncle kenek united motors wada karanawa u thama kiwwe).
    uba montero sport eka recommend karanawanam eka ganath poddak balanna one.

    however thanks a lot for the informations lokka.