අපේ Manga හා Anime හන්දිය

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් එක සැරයක් බෑවා මචන් නරුටෝ එකේ හෙනම සෙට් එකක් 14ගිග් ගානක්,,පලක් නෑ බන් ඒක ඩබ්ඩ්
    ඩිලීට් කරලා දැම්මා,,අව්ල්ක් නෑ ආය් බලන්න ගන්නවා මචන්
    මට කියහන්,,ඉzzඑල්ලම ස්ටාට් කරන්න ඕන මොකෙන්ද??
    රෙප් දෙන්න බෑලු කොල්ලො

    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් උබ කොහේද බන් ඉන්නේ,,මට දීපන්කො ඔය සෙට් එක ඩීවීඩී වලට ගහලා
    ටොරන්ට් බාපන් සොන්නයො. තොට සීඩ්බොක්ස් හිටන් තියෙනව නේද?:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන් එක සැරයක් බෑවා මචන් නරුටෝ එකේ හෙනම සෙට් එකක් 14ගිග් ගානක්,,පලක් නෑ බන් ඒක ඩබ්ඩ්
    ඩිලීට් කරලා දැම්මා,,අව්ල්ක් නෑ ආය් බලන්න ගන්නවා මචන්
    මට කියහන්,,ඉzzඑල්ලම ස්ටාට් කරන්න ඕන මොකෙන්ද??
    රෙප් දෙන්න බෑලු කොල්ලො

    :)
    death note english sub ekka thiyena ekak balapan. mega ewa balanna epa :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ටොරන්ට් බාපන් සොන්නයො. තොට සීඩ්බොක්ස් හිටන් තියෙනව නේද?:rolleyes:

    death note english sub ekka thiyena ekak balapan. mega ewa balanna epa :rolleyes:

    දැන් මුකුත් නෑ බන්,,මෙලො දෙයක් මේ මාසෙටම බෑවෙ නෑ..බලන්න පටන් ගන්න හොද එකක් කියපන්,,ගෙදර ටීවී එකේ බන් මන් බලන්නේ
    ඒක නිසා චා නැති හොද එකක් කියහ්න්කො බලන්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මුකුත් නෑ බන්,,මෙලො දෙයක් මේ මාසෙටම බෑවෙ නෑ..බලන්න පටන් ගන්න හොද එකක් කියපන්,,ගෙදර ටීවී එකේ බන් මන් බලන්නේ
    ඒක නිසා චා නැති හොද එකක් කියහ්න්කො බලන්න

    1.Death note
    2.Death note
    3.Death note
    4...............
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    LI3bfHt.jpg

    මේවය්න් මොකද්ද බන් බාන්න ඕන
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මන් එක සැරයක් බෑවා මචන් නරුටෝ එකේ හෙනම සෙට් එකක් 14ගිග් ගානක්,,පලක් නෑ බන් ඒක ඩබ්ඩ්
    ඩිලීට් කරලා දැම්මා,,අව්ල්ක් නෑ ආය් බලන්න ගන්නවා මචන්
    මට කියහන්,,ඉzzඑල්ලම ස්ටාට් කරන්න ඕන මොකෙන්ද??
    රෙප් දෙන්න බෑලු කොල්ලො

    :)

    ඉස්සෙල්ලම පටන් ගන්න bleach හරි onepiece වගේ එකක් හොඳයි. deathnote වගේ එකක් පොඩ්ඩක් anime බලල පුරුදු උනාට පස්සේ බලන එක හොඳයි.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඉස්සෙල්ලම පටන් ගන්න bleach හරි onepiece වගේ එකක් හොඳයි. deathnote වගේ එකක් පොඩ්ඩක් anime බලල පුරුදු උනාට පස්සේ බලන එක හොඳයි.:yes:
    මෙගා චාටර් බන්.:baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    dub කරපුව ගන්න එපා english sub එකක් ගනින්

    මචන් මෙගා බාන එකත් චා බන් ඇන්ඩ් 25ගිග් එකකින් කොහොමද බන් මාසයක් තිස්සේ ඔවා කරන්නේ??
    එක නිසා ඉස්සෙල්ලා මේ ඩෙත් නෝට් එක බාලා ඉන්නම්,.
    මොක්ද කියන්නේ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙගා චාටර් බන්.:baffled:

    ඒක ඉතින් කට්ටියගේ taste එක අනුව වෙනස් වෙනවා මචන්.
    onepiece, naruto, bleach top 3 වැටිල තියෙන්නෙ පොදුවේ වැඩි දෙනෙක් කැමති නිසා.
    ඒක හින්ද පටන් ගන්න කෙනෙක්ට බය නැතුව බලන්න පටන් ගන්න පුළුවන්.
    deathnote එහෙම full serious එකක්නෙ. එක සිරා උනාට සමහර අය anime බලන්නේ fun එකට.
    ඒක හින්ද අර වගේ එකක් පොඩ්ඩක් බලල තමන් කැමති මොනාටද කියල තීරණය කරන එක හොඳයි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක ඉතින් කට්ටියගේ taste එක අනුව වෙනස් වෙනවා මචන්.
    onepiece, naruto, bleach top 3 වැටිල තියෙන්නෙ පොදුවේ වැඩි දෙනෙක් කැමති නිසා.
    ඒක හින්ද පටන් ගන්න කෙනෙක්ට බය නැතුව බලන්න පටන් ගන්න පුළුවන්.
    deathnote එහෙම full serious එකක්නෙ. එක සිරා උනාට සමහර අය anime බලන්නේ fun එකට.
    ඒක හින්ද අර වගේ එකක් පොඩ්ඩක් බලල තමන් කැමති මොනාටද කියල තීරණය කරන එක හොඳයි.

    මචන් ඔකේ ඔය 1ස්ට් 3 තියෙනවා කිව්ව ඒවය් එපි කීයක් විතර තියෙඩ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් ඔකේ ඔය 1ස්ට් 3 තියෙනවා කිව්ව ඒවය් එපි කීයක් විතර තියෙඩ?

    මේව දඩාර ඒව මචන්.:rofl: තාම ඉවර නෑ.ep 300 ගණන් යනවා.
    පොඩි එව්වනම් death note -ep 37 එකයි full metal alchemist brotherhood - ep64 එකයි හොඳයි.

    full serious, detective case වගේ ඒවාට කැමතිනම් deathnote හොඳයි.
    full metal alchemist brotherhood එකේ comedy, action, adventure ඔක්කොම තියනව.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මෙගා බාන එකත් චා බන් ඇන්ඩ් 25ගිග් එකකින් කොහොමද බන් මාසයක් තිස්සේ ඔවා කරන්නේ??
    එක නිසා ඉස්සෙල්ලා මේ ඩෙත් නෝට් එක බාලා ඉන්නම්,.
    මොක්ද කියන්නේ
    යකො එකම දේ ආයෙ ආයෙ අහන්න එපා සොන්නයො දැන් උඹට කීපාරක් කිව්වද ඩෙත් නෝට් බාපන් කියල. ආයෙ ආයෙ ඒකම අහනව. හෙ හෙ:rolleyes::rofl::dull::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේව දඩාර ඒව මචන්.:rofl: තාම ඉවර නෑ.ep 300 ගණන් යනවා.
    පොඩි එව්වනම් death note -ep 37 එකයි full metal alchemist brotherhood - ep64 එකයි හොඳයි.
    full metal alchemist e51 + e64