අපේ Manga හා Anime හන්දිය

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    896
    1,457
    93
    අඩේ තෑන්ක් බන්.
    මම බැලුවා crunchyroll.com එකෙන්. අනෙක මට S02 E00 එකත් බලන්න තිබ්බේ නෑ MoviesToWatch එකේ. ඒකත් තිබ්බා crunchyroll.com. 7 day free trail එකට සෙට් වෙලා ඒ Episodes 2 බලා ගත්තා මචං.

    Avatar, Kora, Fullmetal Alchemist වලින් පස්සේ එක දිගට බලපු සුපිරි ඇනිම් එකක්. (මම වැඩිය Anime බලන කෙනෙක් නෙමේ)
     
    • Like
    Reactions: Reincarnator