dOWnLoAd aNyThInG yOu WaNt

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    machan mata activeted IBM SPSS ekak hoyala denna puluwanda aluth

    මචන් torrentz.me එකේ search එකක් දිලා බලහන් . මෙන්න මේකත් බලහන්.furk.net දාලා down කරගනින් සෙට් වෙනවනම් .සෙට් වෙන්නේ නැත්නම් මට release name එකක් කියහන් මන් හොයලා දෙන්නම් :D
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මචන් randika11 මට මෙන්න මේ TV serious එක හොයල දීපන් බන්.. නම තමයි Crash Zone .
    Crash Zone

    ඉස්සර රෑපවාහිනියෙ ගියා මේක.. :yes:සමහරු බලලත් ඇති.බලපු අය දන්නව ඇති මේකෙ රහ. :yes:

    Crash Zone
    Television Series
    8/10-IMDb


    මම මේක ගොඩක් කල් ඉදන් හොයන්නෙ මචන්...තාම හොයා ගන්න බැරි උනා.. :no:
    මේකෙ සම්පූර්ණ එක ගන්න පුළුවන් ව්දියක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්

    sorry බන් දැනට කොහෙවත් හොයා ගන්න නෑ ,මන් request එකක් දාලා තියෙන්නේ හොයාගන්න පුළුවන් හොදම තැනට ;)
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    randika machan uba mata eka parak access dunna wicked servers weala seed ekakata
    yako dan a one week ewa nane ban
    man eda idala hoyanawa tama mun denne na 1wk eka
    fatta box eka ban sirawatama aparade
    matganna ona lagadi ekk

    මම හොයලා බලන්නම් bro ;)

    EDIT : https://www.seedboxco.com/seedboxes.php -> SB-50 .මේක සෙට් වෙන්නේ නැත්ද 729GB දෙනවා .Rs 500k විතර වෙන්නේ ,
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    sorry බන් දැනට කොහෙවත් හොයා ගන්න නෑ ,මන් request එකක් දාලා තියෙන්නේ හොයාගන්න පුළුවන් හොදම තැනට ;)

    hmmm..... :(:(:(:(
    thnx mchn.... request ekata reply awoth mata PM eka dapan mchn mathaka ethuwa :yes::yes:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    crash zone IPT/TD/HD-bits mokakawat na saho
    solly.com tama

    sirawatama..:confused::confused::confused::confused: :( :( :(
    edenawa...
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
    NCrying_zpsab775d09.gif
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Tarzan (1966–1968)



    http://www.imdb.com/title/tt0060033/


    onna oka hoyalaa diyan machan thanks

    1න් ම පට්ට request එක ,උබ පොඩි කාලේ බලලා තියන ඒවා...:P
    බඩු තියනවා මචන් Down වෙන්න දැම්මා ,උබ Season 1 බලලා කියහන් හොද නම් Season 2 ත් දාන්නම් :yes:
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    1න් ම පට්ට request එක ,උබ පොඩි කාලේ බලලා තියන ඒවා...:P
    බඩු තියනවා මචන් Down වෙන්න දැම්මා ,උබ Season 1 බලලා කියහන් හොද නම් Season 2 ත් දාන්නම් :yes:
    :cool::cool::cool::yes::yes::yes:

    ඔව් ඔව් පොඩි කාලෙ බලපු එකක් ෆට්ට
    තියෙන එවා උබෙන් ඉල්ලන එක අපරාදයක්නෙ මම දැක්කා ගොඩාක් උන් හැම තැනම් තියෙන එවාත් ඉල්ලලා තියෙනවා එවානම් filestream walin ganna puluwan ne ඔව් පලවෙනි කොටස දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන් උබට බොහොම ස්තුතියි :cool::cool::cool:
    11.gif
    තැන්ක්ස් දිගටම කරන් යන්න ලැබෙවා:cool: