SEEDBOX_ගැන_හැම_දේම

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කට්ටියටම බොහොම ස්තුතියෝ සහයෝගයට ,කාට හරි වැඩක් උනා නම් වැඩක් උනා කියලා කෙටුවනම් එක රෙපට වඩා ගොඩාක් වටිනවා :)
     
    • Like
    Reactions: kterulz

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,033
    113
    Kuwait-Galle
    කට්ටියටම බොහොම ස්තුතියෝ සහයෝගයට ,කාට හරි වැඩක් උනා නම් වැඩක් උනා කියලා කෙටුවනම් එක රෙපට වඩා ගොඩාක් වටිනවා :)

    aniwaren.. rep ekata wada coment eka watinne..:yes::yes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තූතියි යාළුවා..:)
    කොහොමද seed කරපු torrent අපේ machine එකට download කරගන්නේ..?

    rep added
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ගොඩක් ස්තූතියි යාළුවා..:)
    කොහොමද seed කරපු torrent අපේ machine එකට download කරගන්නේ..?

    rep added
    FTP/HTTP වලින් පුළුවන් ලේසියෙන්ම ,මම හවසට full detail එකක් දාන්නම් :yes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    mama supiri ekaka gannwa kiyak denawada??

    aniwa hamoma ekatuwela hoda ekK GAMU

    වැඩේ කරංනෙඅ කොහොමද කියපල්ලකෝ
    මන් දැන්නම් 1000 වගේ

    SEEDBOX එකක් කස්ටිය එකතු වෙලා ගන්නවානම් උපරිම 4ක් තමා සෙට් වෙන්න ඕන .නැත්නම් වැඩේ අවුල් යනවා .මොකද හැමෝම එක IP එකෙන්(seedbox එකෙන් ) එකම tracker ගෙන් බාන්න ගියොත් ඔක්කොම ban වෙනවා ,ඒ නිසා සෙට් වෙන කස්ටිය කතා කරගෙන tracker මාරුවෙන් මාරුවට වැඩේ කරන්න ඕන ,මට නම් එකක් ගන්න ඕන කමක් නෑ ,උබලා සෙට් වෙනවනම් මාත් contribution එකක් දාන්නම් :yes:.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA

    SEEDBOX එකක් කස්ටිය එකතු වෙලා ගන්නවානම් උපරිම 4ක් තමා සෙට් වෙන්න ඕන .නැත්නම් වැඩේ අවුල් යනවා .මොකද හැමෝම එක IP එකෙන්(seedbox එකෙන් ) එකම tracker ගෙන් බාන්න ගියොත් ඔක්කොම ban වෙනවා ,ඒ නිසා සෙට් වෙන කස්ටිය කතා කරගෙන tracker මාරුවෙන් මාරුවට වැඩේ කරන්න ඕන ,මට නම් එකක් ගන්න ඕන කමක් නෑ ,උබලා සෙට් වෙනවනම් මාත් contribution එකක් දාන්නම් :yes:.

    eka thama ban tawa pahadili karapanko kohomada ganne kohomada handle karanne etc math lasthi
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    eka thama ban tawa pahadili karapanko kohomada ganne kohomada handle karanne etc math lasthi

    private trackers ලගේ rule එකක් තියනවා 1 account per user .ඉතින් seedbox එකට තියෙන්නේ dedicated ip එකක් නිසා කවුරු හරි දෙන්නෙක් එකම private tracker ගෙන් torrent down කරොත් private tracker හිතන්නේ මේ එකම එක්කෙනා account 2කින් ඉන්නේ කියලා .

    මේකට ඉතින් seedbox ගන්න කිහිප දෙනා කතා කරගෙන එක්කෙනෙක් 1st week එකේ මෙන්න මේ trackers විතරයි use කරන්නේ,අනිත් කෙනා වෙනම trackers ලා ටිකක් ,ඔහොම වෙනස් trackers ලාගෙන් බාන්න කතා කරගෙන , සතියෙන් සතිය ඔය rota එක මාරු කරගෙන වැඩේ කරන්න ඕන .එතකොට කාටවත් අවුලක් යන්නේ නෑ .මම LKS ට ගිය මාසේ ලොගින් දුන්නා 2 weeks විතර කිසි අවුලක් නැතුව වැඩේ ගියා .
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මම පොඩි offer එකක් දැම්මා ,1st page එකේ විස්තරේ අන්තිමට .ඕන අය කියන්න ;)
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Machan seedbox ekak arain eka torrent ekak add karala seed karanda Okata mage yaluwo 2kenak geth passkey damoth ey torrent ekatama ungeth seed wenda kiyala awul yanwada?? ratio eka hada ganda ..