dOWnLoAd aNyThInG yOu WaNt

randika11

Active member
  • Sep 1, 2006
    475
    109
    43
    එලකිරී කොල්ලන්ට එළකිරි chance එකක් දෙන්න යන්නේ .හොයා ගන්න අමාරු Tvshow/Movies/Documentary වල FTP links දෙන්න යන්නේ.කව්රුත් දන්නවා ඇතිනේ private trackers ලා ගැන.මේවගේ තියනවා අපිට kat,piratebay වගේ site වලින් හොයාගන්න බැරි වටිනා දේවල්,කස්ටියට කරන්න තියෙන්නේ ඕන Tvshow/Movies/Documentary තියනවනම් net එකේ public trackers ලගේ නැති Request එකක් දාන එක,මම මගේ seedbox එකට Private Trackersලගෙන් down කරලා මෙතන FTP links දානවා .
    :yes::yes::yes:

    Edit : විශේෂයෙන් පොඩි කාලේ බලපු පට්ට TV Shows :P
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    Ekanam patta wedak saho Hebei mata bayai uba online idida kiyala meka dekkahama
    :eek:

    Posts: 193
    Join Date: Sep 2006


    Keep It Up Bro :D

    උබලා විශ්වාස කරන එකක් නෑ මම 2006 ඉදන් දිගටම එළකිරි එකේ හිටියා හැබයි comment දාන්නවත් thread bump කරන්නවත් rep දෙන්නවත් ගියේ නෑ .එත් මේකේ දාන thread ගොඩක් කියවලා ඇති .ඉතින් මට හිතුනා එළකිරි එකටත් මොනා හරි දෙන්න.හැබැයි Rep ගන්නනම් නෙමේ :D.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    උබලා විශ්වාස කරන එකක් නෑ මම 2006 ඉදන් දිගටම එළකිරි එකේ හිටියා හැබයි comment දාන්නවත් thread bump කරන්නවත් rep දෙන්නවත් ගියේ නෑ .එත් මේකේ දාන thread ගොඩක් කියවලා ඇති .ඉතින් මට හිතුනා එළකිරි එකටත් මොනා හරි දෙන්න.හැබැයි Rep ගන්නනම් නෙමේ :D.

    maxxa wade machooo.....
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    This movie can't find any good quality - South Central 1992.

    දානවනම් ලොකු දෙයක් මචන්.
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Elakiri machan

    Lynda Complete Pack
    Size: 1.103 TB (1,212,776,794,046 bytes)
    Files: 1212 files
    Meka Seed karanda puluvin da?? :P nikamata kiwe seed box ekata add karanda namm epa.. :D
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    matath seedbox ekak hdaganna heti kiyala dihan..

    www.seedboxco.com
    https://tal0ne.co.uk
    www.dtsleech.com/trials.php

    මේ වගේ seedbox දෙන site එකකින් මුලින් 1 week trial seedbox එකක් ගනින්.order එක place කරනකොට rutorrent තොරගනින්(utorrent වගේ)එච්චරයි කරන්න තියෙන්නේ.උන් උබට seedbox එකට access කරන්න username psw එවයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    www.seedboxco.com
    https://tal0ne.co.uk
    www.dtsleech.com/trials.php

    මේ වගේ seedbox දෙන site එකකින් මුලින් 1 week trial seedbox එකක් ගනින්.order එක place කරනකොට rutorrent තොරගනින්(utorrent වගේ)එච්චරයි කරන්න තියෙන්නේ.උන් උබට seedbox එකට access කරන්න username psw එවයි.

    mata justseed.it eke seedbox eke thiyenawa. eth ekata seedersla nathi file ganna ba wage :sorry:
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    mata justseed.it eke seedbox eke thiyenawa. eth ekata seedersla nathi file ganna ba wage :sorry:

    Seedersලා නැත්නම් මොකෙන් වත් බාන්න බෑ බන්,අනිත් එක සමහර SB වල public trackers restrict කරලා thiyenne.මන් කරන්නේ මන් ගාව තියන private trackersලගෙන් හොයලා බඩු දාන එක ;)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Sorry මචන් ඔකේ seedersලා ඇති වෙන්න ඉන්නවනේ ඒ හින්දා ඔතනින්ම බා ගනින්.

    Seeders la nam innawaa :dull:
    eth seed karana eka nawaththala bn :angry:
    23KB/s ~ 50KB/s wage enne :baffled:
    puluwannam anthima book ekata hari kamak na denna puluwan nam
    :cool::yes::rolleyes: